Latest News

Batman: Arkham Knight (සුපිරි වව්ලාගේ ආගමනය )




           ගොඩාක් කලෙකට සැරයක් එන පට්ටම Game එකක් තමා මේක.  මන් හිතනවා ඔයලත් මේක එනකම් බලාගෙන ඉන්නේ කියලා.ජූනි 2 වෙනකම් ඉවසලා ඉන්න කොහොමහරි . Graphics  ගැනනම් කියලා වැඩක් නෑ . මේකත් ලගෙම වැඩක් තමා සුපිරියටම ඇති . මේ Trailer එකත් බලලම ඉන්නකෝ......



තව Post එකකට කල් දාන්නෙ නැතුවම ඔන්න මේ ටිකත් දෙන්නම්


Batman Arkham Knight Minimum System Requirements :

Operating System: Windows 7
Processor: AMD Athlon 64 X2 Dual Core 4800+ / Intel Core 2 Duo E4600 2.4GHz
RAM: 2 GB
Hard Disk space: 25 GB
DirectX: dx 10
Video Card: ATI Radeon HD 6670 DDR3 / NVIDIA GeForce GT 630 DDR3
Sound Card: DirectX compatible.

Batman Arkham Knight Recomended System Requirements :


Operating System: Windows 7
Processor: AMD Phenom II X4 965 / Intel Core i5-750 Quad 2.66GHz
RAM: 4 GB
Hard Disk space: 25 GB
DirectX: dx11
Video Card: ATI Radeon HD 6950 GDDR5 / NVIDIA GeForce GTX 660 GDDR5
Sound Card: DirectX compatible.


ReleasedPlatforms
June 2, 2015PS4, Xbox One, PC
Developer Publisher
RocksteadyWarner Bros.
Official Sites
www.batmanarkhamknight.com
 අදට මේ ඇති එහෙනම් තවත් දවසක හම්බවෙමු මන් ගියාවේ. අහ් මතක් කරලා Comment එකක් දාලම යන්න.

2 comments:

  1. blog eka nam maxxa !!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. Godaak Thanks Bro. mee wage Comment ekak apita Loku SHAKTHIYAK. Mee widihata ape thiyana adupaadu penwalaa denawanm eeka godak hodai. Digata apith ekka inna. Good Luck

      Delete

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates