Latest News

Download Battlefield 5 Hardline (2015)


     



 
 මෙන්න තියනවතවත් SUPIRIMA Game එකක් මේවා ගහන්න කවුද අකමැති ?
මේකත් Release වෙලා තියෙන්නේ මේ ලගදී තමා . ඒ මාර්තු 17 . Graphics ගන නම් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. EA Games එකෙන්ම තමා මේකත් හදලා තියෙන්නේ.
Trailer එකත් බලලම ඉන්නකෝ.....



      කොහොමද පට්ට නේද ?


    මේ තියෙන්නේ Minimum Requirements


CPU: Athlon II/Phenom II 2.8 GHz, Intel Core i3/i5 2.4GHz
CPU Speed:
RAM: 4 GB
OS: WINDOWS VISTA SP2 64-BIT (with KB971512 Update)
Video Card: ATI Radeon HD 5770 (1 GB), NVIDIA GeForce GTX 260
Free Disk Space: 60 GB


                 Download Battlefield 5 Hardline ( 35.86 GB ) Torrent

         

     එහෙනම් අර උඩ Link එකෙන් ගිහින් download කරගන්න.

How To Install Correctly
1. Download Torrent. (Battlefield Hardline PC)
2. Burn or mount the image.
3. Install the game.
4. Copy over the cracked content from the /Crack directory on the image to your game install                  directory.
5. Play the game.  
Game Language: English, Française, Español,deutsch, Italiano.

 

තවත් විස්තර ටිකක් මෙතනත් තියනවා
                           
Release Date Platforms
March 17, 2015 PC
PS3, PS4
Xbox 360, Xbox One
Developer Publisher
Visceral Games Electronic Arts (EA) 
      


මේ පොස්ට් එක කලින් තිබ්බේ Upcoming කියන list එකේ. Walkthroughts එහෙම දෙන්න බලාගෙන ඉන්නවා වෙලාවක ඒකත් දෙන්නම්කෝ !!!  
අදට මේ ඇති එහෙනම් තවත් දවසක හම්බවෙමු මන් ගියාවේ. අහ් මතක් කරලා Comment එකක් දාලම යන්න.


3 comments:

  1. Machan podi help.ekak one.. intel core i3 2.4gh
    Ram.4gb
    Vga.intel hd 4000 (1.7gb)
    Me lap eke low graphics play kranna puluwn weida??

    ReplyDelete
    Replies
    1. Bohodurata Puluwan wei Bro... VGA eka thama awlk giyoth....
      CPU GFX RAM
      81% 1% 87%

      me game ekata thawama Crack eka awillath na...
      Thank you...

      Delete

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates