Latest News

Call Of Duty 4 Modern Warfare 1



                    ඕන්න මන් මෙදා පාරත් ටිකක් පරන උනත් පට්ටම game එකක් අරන් ආවා. Call Of Duty කියන game set එක නැගලා එන්න පටන් ගත්තේ මේකෙන් කීවොත් කවුරුත් ඒක අනුමත කරයි කියලා මම හිතනවා. මමත්නම් මේ Game එක ගහලා දැන් අවුරුදු 3 ක් විතර වෙනවා. ඒ උනත් මම නම් හම්බවුණ Supiri Game එකක් තමා මේක. ඒ හිනදාම තමා පරන උනත් කමක් නෑ කියලා මේක අරන් ආවේ.


Trailer එකත් බලන්නකෝ.....
 


      මේ Game එකේ කතාව නම් ඉතින් කියලා වැඩක් නෑ. අපිට ගොඩාක් Missions වල Captain Prise කියලා සුපිරි වැඩ්ඩෙක් එක්ක තමා ඉන්න තියෙන්නේ. ඒ පොරත් එක්ක කරන්න තියෙන වැඩ තමා Game එකේ ගොඩාක් තැන් වල තියෙන්නේ. ඒ නිසා තමා මේ Game එක මේ තරම්ම අපිට Fun එකේ ගහන්න පුලුවන් වෙන්නෙත්. තවත් දෙයක් මේ Game එකේ ගොඩාක් තැන් වල Story Mode එකෙන් තමා run වෙන්නේ ඒ නිසා මේ Game එකේ තාත්වික බව වැඩි වෙලා තියනවා.
      ගහලම බලන්නකෝ ගොඩාක් අමානුශික අත්දැකීම් ලබා ගන්න මේ game එක හොඳයි. ඒ වගේම මිනිස්සු කොච්චරවත් දරුනු උනත් ඒ මිනිස්සු ගාව තියන මානුශිය හගීම්, මිත්‍රත්වය වගේ සටන් බිමෙන් එහා ගිය මිත්‍රත්වයේ සටනක අත්දැකීම ලබා ගන්න මේ Modern Warfare මාලාවත් සමග අවස්තාවක් ලබෙනවා.

 ●Game Minimum Requirements:
CPU: Pentium 4 2.4 GHz/ Athlon 64 2800+ (Intel & Athlon 1.8 GHz Dual Core or better supported),
  RAM: 512 MB (768 MB for Windows Vista),
  OS: Windows XP/Vista,
  Video Card: 128MB 3d Hardware Accelerated card required-100% DirectX 9.0c compatible and  latest drivers (NVIDIA GeForce 6600+ / ATI Radeon 9800 Pro+),
  DirectX version: 9.0c,
  Sound Card: Yes,
  Free Disk Space: 8 GB of uncompressed free hard disk space (plus 600 MB for Windows swap file),
  DVD-ROM: 6X DVD-ROM.

●Game Recommended Requirements:
  CPU: 2.4 GHz dual core or better,
  RAM: 1 GB (2 GB for Windows Vista,
  OS: Windows XP/Vista,
  Video Card: 3.0 Shader Support recommended. Nvidia Geforce 7800 or better or ATI Radeon   X1800 or better,
  DirectX version: 9.0c,
  Sound Card: Yes,
  Free Disk Space: 8 GB of uncompressed free hard disk space (plus 600 MB for Windows swap file),
  DVD-ROM: 6X DVD-ROM   

                   Download Call Of Duty 4 Modern Warfare 1 (6GB) 

ප.ලි
 සහෝදර පාඨකයෙකුගේ ඉල්ලීමක් නිසා COD 4 (Multiplayer Crack) එකත්    ලබා දෙන්න තීරනය කරා ඒ ගැන අපිව දැනුවත් කරාට Sameera Nuwan සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා

                                Download  COD 4 (Multiplayer Crack)   

    එහෙනම් මම ගියා.... තවත් හිතට වදින Game එකක් අරන් මම එන්නම්. මේ දාලා තියන links වැඩ නත්නම් Comment එකක් දාන්න. නැතත් comment එකක් දාන්න ආ..     
 
Screenshots


5 comments:

  1. macho ubee blog 1 supiri bn....
    good luck

    ReplyDelete
  2. machan meke multiplayer pach 1 diynkoo... patch 1 nathuwa multiplayer gahanna ba bn.... me page 1ema torreny link 1 dapan... thankz bro....

    ReplyDelete
    Replies
    1. Thank You Bro!!!! Dawasata godak aya awath Comment ekak daala yanna tharam kattiya inne bohoma tikai.
      digatama apith ekka inna saho

      Delete
    2. mama puluwan tharam ikmanata a Crack eka dennam

      Delete
    3. ඕන්න මචෝ ,වැඩේ ඉවරයි දැන් බාගන්න. බාන්න දෙයක් නෑ auto Torrent Software එක Open වෙයි......

      Delete

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates