Latest News

Call of Duty: Advanced Warfare ( අනාගත යුද බිම )

   


        Call of Duty ගැනනම් වැඩිය විස්තරයක් මම කියන්න යන්නේ නෑ.මොකද ඒ ගැන නොදන්න කෙනෙක් මේ Game පිස්සන් අතරේ නෑ නේ (SORRY). Ghosts එකට පස්සේ ආපු මේ game එක 2014 Nov 4 වෙනිදා තමා Release කරේ. දනටමත් කට්ටිය මේක ඉවර කරලාද දන්නෑ. කමක් නෑ මේ ලිපිය මේක ගහපු නැති අයටයි හොද් .
        Modern Warfare, Black Ops, Ghosts වාගේ Call Of Duty ගේම් Set එක ගහපු අයනම් මේ Game එක අතාරින එකක් නම් නෑ.

මෙන්න තියනවා Trailer එක..........
  


  කොහොමද??  පට්ට නේද ???

         මේ game එක උසස් යුධ තාක්ෂණය සහ උපාය යන අoග දෙකම මූලික කරගෙන තමයි run වෙන්නේ. මෙහි දී ලෝකය නව යුගයක් උදා කර පරිනාමය වී පවතින අතර අනාගත යුද අත්දැකීම් ලබා ගන්නන්ම් නියම Game එකක්. කොටින්ම මේක Future Warfare එකක්.
        අමුතුම විදිහට තියන යුද උපකරන වලින් තමා Fight එක දෙන්න තියෙන්නේ.  තාක්ෂණික ප්රගතිය සහ අද මිලිටරි භාවිතයන් ඇතිවන  බලවත් ප්රතිවිපාක පිලිබඳ කතාබහට ලක් කර ඇති ඉතා ඉහල  පැසසීම් වලට ලක් උන game එකක් තමා මේක.

                                                                      
ReleasedPlatforms
November 4, 2014

Xbox 360, PS3
PS4, Xbox One, PC
Developer Publisher
     Sledgehammer Games             Activision
Official Sites
Official Site // On Facebook // On Twitter
        

 

Minimum System Requirements

Operating System Windows 7 64-bit
Windows 8 64-bit
Windows 8.1 64-bit
Processor Intel Core i3-530 @ 2.93 GHz
AMD Phenom II X4 810 @ 2.80 GHz or better
System Memory 6 GB RAM
Graphics NVIDIA GeForce GTX 450 @ 1 GB VRAM
ATI Radeon HD 5870 @ 1 GB VRAM
DirectX Version 11
Network Broadband Internet connection
Hard Drive 55 GB available space
Sound DirectX Compatible

Recommended System Requirements

Operating System Windows 7 64-bit
Windows 8 64-bit
Windows 8.1 64-bit
Processor Intel Core i5 2500K @ 3.30 Ghz
System Memory 8 GB RAM
Graphics NVIDIA GeForce GTX 760 @ 4 GB VRAM
DirectX Version 11
Network Broadband Internet connection
Hard Drive 55 GB available space
Sound DirectX Compatible


Download කරගන්න කස්ටිය මෙන්න Link එක 

              DOWNLOAD CALL OF DUTY ADVANCED WARFARE (18.8GB)                                

   මේක Download කරපු අය කිවා error එකක් එනවා කියලා. ඒක Fix කරගන්න මෙතනින් පොඩි File එකක් තියනවා ඒකත් බාගන්න .
                     Fix OF Call of Duty Advanced Warfare 5 MB Free Disk Space Error
     එතනින් බාගත්ත files ටික ඔයා Game එක Install කරපු තැනට Copy කරන්න එතකොට හරියනවා. 

  එහෙනම් මගේ වැඩේ ඉවරයි. අපේ මේ LK Game Cafe එක පටන් ගත්තේ ලගදී නිසා අපේ ගොඩාක් අඩුපාඩුකම් ඇති ඒවා අපිට පෙන්නලා දෙනවානම් අපි ඔයාලාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් මන් ගියා . අමතක කරන්නේ නතුව Comment එකක් දාලාම යන්න . ඔබට ජය !!!!!! 

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates