Friday, March 6, 2015

Call of Duty: Ghosts ( How to Play with 4GB Ram )


            මේන්න තියනවා තවත් සුපිරිම Game එකක් මේක අවිල්ලානම් ටිකක් කල් වෙනවා ඒත් මට හිතුනා මේක තවමත් ගහලා නැති අය ගොඩාක් අති කියලා.
 


Trailer එකත් බලලාම ඉන්නකෝ.........



        කොහොමද ආසා හිතෙනවා නේ ?  මේකේ තියෙන්නේ නම් අලුත්ම කතාවක්. ඔයාලා Call of Duty අනිත් games ගහලා තියනවානම් දන්නවා අතිනේ මේ වගේ game වල තත්ත්වය.
   
Minimum System Requirements
  • OS: Windows 7 64-Bit / Windows 8 64-Bit
  • CPU: Intel Core 2 Duo E8200 2.66 GHZ / AMD Phenom X3 8750 2.4 GHZ or better
  • RAM: 6 GB RAM
  • HDD: 40 GB HD space
  • Video: NVIDIA GeForce GTS 450 / ATI Radeon HD 5870 or better
  • Sound: DirectX Compatible Sound Card
  • DirectX: 11
  • Internet: Broadband Internet connection and Steam and Online Multiplayer

Recommended System Requirements
  • OS: Windows 7 64-Bit / Windows 8 64-Bit
  • CPU: Intel Core i5 – 680 @ 3.6GHz
  • RAM: 8 GB RAM
  • HDD : 40 GB HD space
  • Video: NVIDIA GeForce GTX 760 @ 4GB
  • Sound: DirectX compatible sound card
  • DirectX: DirectX 11
  • Internet: Broadband connection and service required for Multiplayer Connectivity. Internet connection required for activation.
                                                   බලන්න මේකේ තියන ඒවා ඔයාගේ PC එකේත් තියනවාද කියලා .

Game එකනම් ටිකක් ලොකු file එකක් 28GB විතර තියනවා.
                                                        Direct Download ( 28GB )
                                                        Torrent Download( 28GB )

මේකේ පොඩ් ජගිරිබිරිස් එකක් දාලා 4GB RAM තියන අයටත් ගහන්න පුලුවන් වෙන්න හදාගන්න මන් කියලා දෙන්නම්.
                        මෙතනින් ගිහින් COD Ghosts Ram Fix එක Download කරගන්න.(4MB)

දැන් ඒ files ටික ඔයා මේ game එක Install කරපු තැනට past කරන්න. දැන් වැඩේ ගොඩ. මාත් හදා ගත්තේ ඔහොම තමා.
 
Released Platforms
November 5th, 2013PC
PlayStation 3
PlayStation 4
Xbox 360
Xbox One
Wii U
Developer Publisher
Infinity Ward Activision
Official Sites
http://www.CallofDuty.com/Ghosts // On Facebook // On Twitter


එහෙනම් යාලුවනේ මන් ගිහින් එන්නම් තවත් පට්ටම Game එකකින් ආයෙත් හම්බවෙමු. Comment එකක් දාලම යන්න අමතක කරන්නනම් එපා. BYEee !!!! ජය වේවා !!!!
                                

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search