Latest News

Call Of Duty Modern Warfare 2

      ඕන්න යාලුවනේ අදත් මම ආවා පරන උනත් අලුත් Game එකක් අරගෙන ඒ තමයි Call Of Duty Modern Warfare 2 මම කලින් මේකේ MW 1 එක දුන්නා ඒක ඒක බලන්න මෙතනෛන් යන්න. Call Of Duty 4 - Modern Warfare 1.. ඒ Game එක ගහලාම මේක ගහුවොත් නම් හොදයි.. 
      
       Call Of Duty Modern Warfare  කියන Game මාලාවේ දැනටනම් Games 3ක් අවිත් තියනවා MW 4 එකත් ලඟදීම එනවා කියලා තමා ආරන්චිය... මේ බලන්න 
           
 දැක්කහමත් ආසා හිතෙනවා... මාත් මේ ඒක එනකම් තමයි බලන් ඉන්නේ 

හා හා දැන් MW 2 ගැන කියමුකෝ 

   මේකේ නියම Missions ටිකක්නම් තියනවා. සුපිරිම විදිහට හදපු. ගොඩක් Missions අපිට කරන්න තියෙන්නේ Captain Prise කියලා නාකි පොරක් එක්ක. ඒකා නම් නියම පොරක් තමයි . 

Trailer එකත් බලන්නකෝ...

කොහොමද පට්ටනේ.. ඔය තොප්පියක් දාගෙන ඉන්න නාකියා තම්යි Prise කියලා කියන්නේ. එයත් එක්ක තියන Missions නම් දෙපාරක් ගහුවත් පාඩු නෑ සිරා...

පහලින් බාගන්න...

                  Download Call Of Duty Modern Warfare 2 

   අහ්හ් තව ටිකෙන් අමතක වෙනවා   


Minimum System Requirements

OS: Microsoft Windows XP, Windows Vista and Windows 7 (Windows 95/98/ME/2000 are unsupported)
Processor: Intel Pentium 4 3.2 GHz or AMD Athlon 64 3200+ processor or better supported
Memory: 1 GB RAM
Graphics: 256 MB NVIDIA GeForce 6600GT or better or ATI Radeon 1600XT or better
DirectX: Microsoft DirectX(R) 9.0c
Hard Drive: 12GB of free hard drive space
Sound: 100% DirectX 9.0c compatible sound card
Internet: Broadband connection required for Multiplayer Connectivity. Internet Connection required for activation.
   

Modern Warfare 2 Screenshots

මේ බලන්නකෝ
Modern Warfare 2 Screenshots 1 Modern Warfare 2 Screenshots 2 Modern Warfare 2 Screenshots 3
Modern Warfare 2 Screenshots 4 Modern Warfare 2 Screenshots 5 Modern Warfare 2 Screenshots 6

Modern Warfare 2 Screenshots 7 Modern Warfare 2 Screenshots 8 Modern Warfare 2 Screenshots 9
Modern Warfare 2 Screenshots 10 Modern Warfare 2 Screenshots 11 Modern Warfare 2 Screenshots 12


 මේකත් බලන්න මේ Game එක 2009 හොදම Game එකලු.........
 

The most-anticipated game of the year and the sequel to the best-selling first-person action game of all time, Modern Warfare 2 continues the gripping and heart-racing action as players face off against a new threat dedicated to bringing the world to the brink of collapse.
User reviews: Very Positive (13,166 reviews)
Release Date: 12 Nov, 2009

 එහෙනම් අදට මම ගියා තවත් Game එකක් අරගෙන එන්නම්.... ජය වේවා!!!!!!!!!!! 
 

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates