Latest News

Crisys 2 : Highly Compressed

ඕන්න අපි අලුත් වැඩක් පටන් ගත්තා. ඒ තමයි Highly Compressed Games ඔයාලට දෙන එක. ගොඩක් අය කමති නෑ නේ ලොකු  Games බාන්න. අනික දැන් එන ඒවා බාලා ඉවර කරන්නත් බෑනේ. දවස් ගනන් ඉන්න වෙනවා එක Game එකක් බාන්න මොකද ඉතින් එක Game එකක් GB 40යි 50යි කොහේ බාන්නද ඒවා.. අනික වියදමත් සැරයිනේ.. ඔය ඔක්කෝටම හරියන විසදුමක් අරන් තමයි මම අද අවේ... 

    මේ විශේෂයෙන්  කියන්න ඕනා මේ games compressed කියලා කීවාට හරි ප්‍රමාණයෙන් 6GB වගේ තමයි අඩු වෙන්නේ ගොඩාක් තැන් වල තියනවා 11 MB, 25MB කියලා ඒවා පට්ට බොරු මමත් කාලයක් ඕවා එක්ක ඔට්ටු උනා ඒත් එක Game එකක්වත් වැඩකරේ තියා install උනේ වත් නෑ.

මෙන්න මම මුලින්ම ඔයාලාට දෙන Game එක......
                     

                                                         Crisys 2   


     

මේ බලන්න්කො trailer එකත් 

game එක ගැන නම් කියලා වැඩක් නෑ. පිටසක්වල ආක්‍රමණයෙන් අපේ ලෝකය බේරා ගන්න කරන සටනක් ගන තමයි තියෙන්නේ. මේකේ ගොඩාක් විශේෂිත දෙයක් තමයි අපිට ලබා දෙන Suite එක ඒක Crisys 1 එකේ තිබුන එකට වඩා ගොඩාක් වැඩිදිඋනු කරපු එකක්.. 

Features of Crysis 2

  • The graphics and visual effects are amazing
  • The weapons technology introduced is new and great
  • The maps and street view is amazing
  • There weapons modification is upgrade center is great
  • The suits functionality is really amazing


පහලින් බාගන්න....
        
      Compressed Size ( 4GB )

                         Download Highly Compressed Crysis 2 

Rar Password - www.lkgamecafe.blogspot.com 


System Requirements of Crysis 2

Before you start Crysis 2 PC Game Free Download Free Download make sure your PC meets minimum system requirements
  • Operating System: Windows XP/ Windows Vista/ Windows 7/ Windows 8 and 8.1
  • CPU:  Core 2 Duo 2 Ghz
  • RAM: 2 GB
  • Hard disk Space: 10 GB

Developer:    Crytek Studios
Publisher:    Electronic Arts Inc
Genre:     Shooter
Platform:    PC
Release Date:    22 March 2011
Language:    English.
Media Size:    4.58 GB
Suggested system requirements:    Core 2 Duo 2 GHz, 2 GB RAM, graphic card 512 MB (GeForce 8800GT or better), 9 GB HDD, Windows XP/Vista/7.

 

 

Screen Shots 


LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates