Latest News

Game Booster ( Game ගහනකොට හිර වෙනවද? එහෙනම් මේකත් Try කරලා බලන්න )




              
මෙන්න යාලුවනේ තියනවා සුපිරි බාන්ඩයක්. මේකෙන් පුලුවන් අලුතෙන් එන games උනත් අවුලක් නතුව Play කරන්න මේ Software එකෙන් පුලුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි game ගහනකොට LAG වෙන game මේ හින්දා අව්ලල් නතුව ගහන්න පුලුවන්.

පහලින් බාගන්න.
 

    


ඔය Software එක Open කරහම ඇති Boost කියලා tab එකක් එතනට ගිහින් game එක add කරලා boost කරගන්න.

වැඩේ තේරුනේ නැ නේද? පහල Video එක බලන්න එතකොට හරි.
   
  එහෙනම් වැඩේ ගොඩ මේ විදිහ කරලා බලලා අදහසක් දක්වලාම යන්න. එහෙනම් අදට මම ගියා..    

2 comments:

  1. mage dell i3 3rd gen processor, intel HD 4000 video card and 4 gb ram.
    Far Cry 4 gahanna ban hirawenawa. mama low quality dala baluwe. meken puluwan weida.

    ReplyDelete
    Replies
    1. Hariyatama kiyanna ba saho.... Try karalama balanna wenwa.

      Delete

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates