Latest News

අලුත් Games ගහන්න VGA එක මදිද? එහෙනම් මෙන්න විසදුම !



      අපි හැමෝටම හොඳ හොඳ ගේම්ස් ගහන්න බෑනෙ මොකද ඒවට ගොඩක් VGA එක එහෙම ඕන කරනවානේ.  මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ පොඩි පහේ  VGA එකකින් වුනත් ඊට වඩා ලොකු VGA ධාරිතාවයක් ඕනෙ ඕන කරන Games ගහන විදිහක් ගැනයි.
     මේකට ටිකක් ස්පීඩ් කම්පියුටර් එකකුයි(2.5Ghz ට වඩා වැඩි ) 2gb හෝ ඊට වඩා වැඩි  රැම් එකකුයි ඕන කරනවා.
   

මෙහෙම තමයි  වැඩේ කෙරෙන්නේ

 2.ෆෝල්ඩර් ඇතුලෙ තියන d3d9.dll කියන ෆයිල් එක ඔයාට ඕන game එකේ install කරගත්ත තැනට Past කරන්න

Step 1
      
Step 2


ආ දැන් ඒ Game එක Open කරලා බලන්න. game එකනම් වැඩ ඇති ඒත් අර Software එකෙ watermark එක වටෙනවා පොඩියට.

   කරන හැටි තේරුනේ නැත්න්ම් මේකත් බලන්න.........  

එහෙනම් මම ගිහින් එන්නම් ඔබට ජය මේ වගේ සුපිරි game එකකින්ම පටන් ගන්න ආ.....ඪ්
Game ගහන්න Ram එක මදිනම් මෙතනින් ගිහින් බලන්න 


Tom-Clancys-Division.

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates