Latest News

Halo: Spartan Strike


ඔන්න Halo game මාලාවේ අළුත්ම එක Halo: Spartan Strike මේ අවුරුද්දේ තමයි release කරන්න තියෙන්නේ. ආරංචි විදියට මැයි 12. තාම මේ දවස ගැන නම් හරියටම එයාලා කියලා නෑ. කොහොම හරි Halo games වලට කැමති අය ඉන්නවනම් මේක ඒගොල්ලන්ට හොඳ ආරංචියක් වෙයි. Trailer එකත් තියෙනවා බලලම ඉන්නකෝ.....


කොහොමද හොඳයි වගේද? මේක Windows PC එකෙන් වගේම Windows phones වලිනුත් play කරන්න පුළුවන්ලු.


ඕන්න අපි මේ Game එකත් ගෙනාවා පහලින් බාගන්න....

                 Download Halo ( 1.09 GB ) 

                                  Direct Download 

මෙහෙම කරන්න
Halo Spartan Strike-CODEX
1. Extract
2. Burn or mount the .iso
3. Run setup.exe and install
4. Copy crack from CODEX dir to installdir
5. Play

      මේ game ලින්ක්ස් දැම්මට ඒවා Download කරන්නේ නෑනේ... කොහොමත් ඒ Games 30GB යි 40GBයි  ඇත්තටම ඒවා බාන්න බෑනේ.... ඒකට විසදුමක් විදියට කරන්න තියෙන්නේ ඉතින් Game කඩෙන් ගන්න එක තමා... නැත්නම් ගත්ත කෙනෙකුගෙන් ඉල්ල ගන්න තමා වෙන්නේ.... ඒ කොහොම උනත් Games කඩෙන් ගන්න අපේ Blog එකට එන යන අයට අපි කඩෙන් Games ගන්න වැඩේ පහසු කරන්නයි යන්නේ... ඒ ඔයාලට ඕන Game එක අපි ගෙදරටම එවනවා..  මුලින්ම කියන්න ඕන මේක අපේ වැඩක් නම් නෙවෙයි... අපි කරන්නේ මේ වැඩේ කරන අයව ඔයාලාට Contact කරන එක විතරයි.... ගොඩක් පහසු මිලට ඔයාලට Game ගන්න අපි අවස්තාව උදා කර දෙනවා.... කරන්න තියෙන්නේ අපේ Contact Forum එකට ඔයාලට ඕන Game එකේ නම , ඔයාලව Contact කරගන්න පුලුවන් විදිහ වගේ විස්තර ටිකක් එවන්න.... ඊට පස්සේ අපි මේ ගනුදෙනුව වෙන විදිය ඔයාලට කියන්නම්.....   

මෙතනින් අපේ Contact Forum එකට යන්න....

MINIMUM:

OS: Windows 7, 8 and 8.1
Processor: Dual core processor
Memory: 1 GB RAM
Graphics: DirectX10 compatible graphics card w/ dedicated 512MB RAM (ATI Radeon 3670, NVIDIA 8600 GT or Intel HD 3000)
DirectX: Version 10
Hard Drive: 2550 MB available space
Additional Notes: ** DirectX feature level 10 required **
RECOMMENDED:

OS: Windows 7, 8 and 8.1
Processor: Quad core processor
Memory: 2 GB RAM
Graphics: DirectX10 compatible graphics card w/ dedicated 1GB RAM
DirectX: Version 11
Hard Drive: 2550 MB available space
Additional Notes: ** DirectX feature level 10 required **

එහෙම නම් ආයෙත් Post එකකින් මුණගැහෙමු. Comment එකක් Like එකක් එහෙමත් දාගෙනම යන්න.

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates