Tuesday, March 24, 2015

Hitman: Absolution ගහන හැටි - 1


තාමත් ඔයාල මේ game එක අරගෙන නැත්නම් මෙතනින් ගන්න.
හරිනේ.මේ දෙන්න හදන්නේ මේ ගේම ගහන හැටි. Mission එකෙන් mission එකට තමා දෙන්න හදන්නේ. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේවා අපේම videos නම් නෙවෙයි. Youtube එකෙන් තමා හොයා ගත්තේ. මොකද මේවගේ අඩුවක් නැතුව හැමදේම තියෙනවා. එහෙම තියෙනකොට ආයෙ අපි videos හදලා දාන්න ඕනේ නෑනේ. මෙතන මුල ඉඳන් පළවෙනි mission පහ තියෙනවා. ඕනෙ නැති කොටස් ටික skip කරන්න.

          තව දෙයක් තියනවා කියන්න. මේ game එකේ තියන විශේශත්වය තමා එක Mission එකක් කරන්න ක්‍රම ගොඩාක් තියන එක. ඒ ඒ ක්‍රම වලට අනුව Fun එකත් වැඩි වෙනවා (Hikzz) ඒක ඉතින් ඔයාලාගේ කැමත්ත තමා.   

1: Personal Contract




2: The King of Chinatown



3: Terminus





4: Run For Your Life







5: Hunter and Hunted






ඉක්මනටම මේ ලිපියේ 2වෙනි කොටසින් හමුවෙමු. හැමෝටම ජය!!!



Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search