Latest News

Hitman: Absolution



ටිකක් විතර පරණ game එකක් තම මම ඔයාලට දෙන්න හදන්නේ. 2012 release වුනු Hitman game series එකේ පස්වෙනි game එක. මේක ගැන අමුතුවෙන් ඉතින් කියන්න ඕනෙ නෑනේ. පහළින් දාලා තියෙන requirements  තිබුනොත් හොඳටම ඇති.

CPU:True dual core CPU (Intel, AMD)
CPU Speed:Info
RAM:2 GB
OS:Windows Vista, 7
Video Card:Nvidia Geforce 8600 512 Mb RAM, or AMD equivalent (Radeon HD 4650)
Sound Card:Yes






එහෙමනම් පහළින් Download කරගන්නකෝ.මේක Torrent link එකක්.Download link එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.




අපේ page එකට  like එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. හැමෝටම ජය!!!

මේ ගේමෙ කොහෙ හරි තැනක හිරවෙලාද? එතනින් එහාට යන්න තේරෙන්නෙ නැත්ද? පහළින් දාලා තියෙන ලිපි ටික කියවන්න.




No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates