Wednesday, March 25, 2015

Just Cause 3


ගොඩක් දවසකින් අලුතෙන් එන game එකක් ගැන කියන්න බැරි වුනානේ. එකටත් එක්ක ඔයාලට කියන්න යන්නේ සුපිරිම game එකක් ගැන. ඒ තමයි Just Cause. මේකේ කලින් game ටික ඔයාලා අනිවාර්යයෙන්ම ගහලා ඇති. ඉතින් මේ Just Cause 3 එකේදි අළුත් අළුත් weapons එහෙමත් ගොඩක් තියෙනව කියල තමා ආරංචි. මේක PC, Xbox One, Ps4 වලින් play කරන්න පුළුවන්. ඉතින් අපි බලාගෙන ඉමු මේක නිකුත් කරන කල්. අනිවා මේකෙදිත් කලින් ඒවගේ වගේම සුපිරි Mission ටිකක් නම් තියෙනවා. බොරුද බලන්න.




ඔන්න ඔහෙ තව screenshot ටිකකුත් තියෙනවා බලන්න.



මේකත් ආපු ඉක්මනටම ඔයාලට දෙන්නයි අපි හිතාගෙන ඉන්නේ. ඒක හින්දා දිගටම අපිත් එක්ක ඉන්න. ගිහින් එන්නම්. හැමෝටම ජය!!!

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search