Latest News

Need For Speed Most Wanted : Savegames


Blog එකට ප්‍රතිචාර එන්න එන්නම වැඩි වෙනවා. ඒ හින්දා තව Post ටිකක් ලියන්න හිතුනා. අද ගෙනාවේ
Need For Speed Most Wanted එකේ Savegames. මේ game එකේ තියන අමාරුව ගහපු අයම තම්යි දන්නේ.Game එකේ ඔයාලාට ගහන්න අමරුතැන් ලේසියෙන්ම මගහැරලා ඉදිරියට යන්න පුලුවන් වැඩක් අරගෙන තමයි මම අද ආවේ... 




මෙන්න තියනවා බාන්ඩේ පහලින් බාගන්නකෝ  
    මෙතන දීලා තියෙන්නේ,
         MAIN SAVE GAME (game complete)
             Career Completion: 100% done
             Bounty: 21748668
             Cash: 735250
             Challenge Series: 100% done
             Everything Unlocked         
 මූනේ හිනාව බලන්නකො........  

     Download Need For Speed Most Wanted : Savegames 

 මේ ඔය උඩ තියෙන්නෙ ඔක්කොම complete කරපු files ටික. ඔයාලාට ඕන තැනින් තැන තියන ඒවානම් පහලින් ඕන එකක් Download  කරගන්න . Black List එකේ එක්කනගෙන් එක්කනාට තියනවා.

All career savegames from begining: Downloads

අපි මේවා ගත්තේ වෙන site එකකින් මේවා අපිම ගහගහ දාන්න ගියානම් තව අවුරුදු 3කින් විතර මේ post එකක් ලියන්න තිබ්බා. Hikzzz   

අහ්හ් මේක දාගන්න හටි කියන්න බැරි උනානේ 

INSTRUCTIONS ON USING NFS MOST WANTED SAVE GAMES:
   1. Download desired Need For Speed Most Wanted save game file to your desktop
   2. Extract the downloaded file with WinZip or other similar archiver
   3. File "Player" put in "%User documents%\NFS Most Wanted\Player\"
   4. Start your copy of NFS Most Wanted and load "Player" profile



 දැන්වත් තේරුනාද ??? ආ තේරුනා.. එහෙනම් කමක්නෑ...

   එහෙනම් කොල්ලනේ මම ගියා මේවා ගැහුවට කමක්නෑ හයියෙන් කාර් එලවලා අතපය එහෙම කඩාගන්නවා නෙවේ.....



LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates