Latest News

Next Car Game: Wreckfest (කෑලි කඩාගෙන යන්න)



Racing games වලට කැමති අයටයි මේ news එක.මේක මේ නිකන්ම කාර් game එකක් නෙවේ කියලා ඔයාලට තේරෙනවා ඇතිනේ. NFS වල වගේ නෙවේ. තමන්ගේ කාර් එකත් බේරගෙන රේස් එක ඉවර කරන්න ඕනේ. 2015 release කරනවා කියල තිබුනට තාම දවසක් හරියටම කියල නෑ.කොහොම උනත් game එකනම් සුපිරි.බොරුද බලන්න.


මේකට මේවා තියෙන්න ඕනේ

Minimum:
o OS: Windows XP
o Processor: Intel Dual-Core 2.4 GHz or AMD Dual-Core Athlon 2.5 GHz
o Memory: 2 GB RAM
o Graphics: NVIDIA GeForce 8800GT or AMD Radeon HD 3830
o DirectX: Version 9.0c
o Hard Drive: 2 GB available space
o Sound Card: DirectX®-compatible
Recommended:
o OS: Windows 7/Windows 8
o Processor: Intel Core i5, AMD Phenom II X4 or better
o Memory: 4 GB RAM
o Graphics: NVIDIA GeForce GTX 570, AMD Radeon HD 7750 with 1 GB VRAM or better
o DirectX: Version 9.0c
o Hard Drive: 2 GB available space
o Sound Card: DirectX®-compatible


එතරම්ම අවුලක් නෑ වගේ නේද?


ආයිත් game එකකින් හම්බවෙමු.මතක ඇතිව comment එකකුත් දාන්න.

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates