Latest News

Resident Evil Revelations 2 : Saved Game

  

 Resident Evil Revelations 2 මේ Game එකේ ඔයාලාට ගහන්න අමරුතැන් ලේසියෙන්ම මගහැරලා ඉදිරියට යන්න පුලුවන් වැඩක් අරගෙන තමයි මම අද ආවේ... 

  ඒ කියන්නේ මේ game එකේ Complete Saved Game ටික දීලා යන්න තමයි ආවේ.. 

                      Download Saved Game Files 

උඩ Link එකෙන් බාගන්න.

මේ ටික game එකට apply කරගන්නේ කියලා දන්නේ නැති අය පහලින් දැනගන්න.

 

1. Extract the .zip archive
2. choose file from folder 1 or 2
3. Copy savegame files to

* Steam version ( මේ ගැන වඩිය හිතන්න එපා)
<Steam Program Folder>\Steam\userdata\[steam user id number]\287290
replace <Steam Program Folder> and [steam user id number] by your steam folder and id number, example
C:\Program Files (x86)\Steam\userdata\999888\287290

* Other version ( මම හිතන්නේ මේ විදිය හැමෝටම හරියයි)
- If you are using CODEX version
C:\Users\[username]\AppData\Roaming\Steam\CODEX\287290\remote
- If you are using 3DM version
Game directory>\3DMGAME\remote
- If you are using Ali213 version
Game directory>\Profile\ALI213\Saves


  එහෙනම් මම අදට ගිහින් එන්නම් Android , iOS games ගැනත් දාන්න අදහසක්නම් තියනවා.... බලමුකෝ... ඔබට ජය !!!  

 

 




1 comment:

  1. ela ela machan thawath supiri post ekak danna .me blog eka supiri

    ReplyDelete

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates