Latest News

Ridge Racer Unbounded


ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. අද මම මේ පැත්තේ ආවේ තවත් සුපිරිම කාර් ගොඩක් තියෙන සුපිරිම රේස් ගොඩක් තියෙන ගේමක් අරගෙන. ඔව් ඔව් ඔයාලට දෙන්න තමා. වැඩි විස්තර කතාකරමු trailer එක බලලම.


කොහොමද මම කිව්වා වගේම සුපිරි නේද? මේ ගේම ගහන්න පහල දාලා තියෙන ටික තිබුනොත් හොඳටම ඇති.

CPU:Dual Core Athlon X2 2.6 GHz or Intel Equivalent
CPU Speed:Info
RAM:2 GB
OS:Windows XP, Vista SP2 32-bit, 7. [Windows up to date and latest service pack installed]
Video Card:512 MB RAM, ATI Radeon 4850 or higher, NVIDIA GeForce 8800 GT or higher
Sound Card:Yes
Free Disk Space:3 GB


ඔය ටික ඇතිනම් පහළින් Download කරගන්න. Torrent එකක් දීලා තියෙන්නේ.Download link එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.





මෙහෙමයි මේක install කරගන්නේ.
  1. sr-rru.iso file එක Daemon Tools, Power ISO, Alcohol වගේ software එකකින් mount කරගන්න.
  2. සාමාන්‍ය විදියට ඇතුලේ තියෙන setup එකෙන්  install කරගන්න.
  3. ඊළඟට SKIDROW folder එක ඇතුලේ තියෙන ඔක්කොම game එක install කරපු folder එක ඇතුළට copy කරගන්න.
  4. දැන් ඉතින් කරන්න තියෙන්නේ play කරන එක තමා.


හරි එහෙනම් මම යනවා. අයෙමත් අළුත් ලිපියකින් හමුවෙමු. හොඳ නරක කියලා comment එකක් එහෙම දාන්න. ඒක අපිට ගොඩක් වටිනවා.

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates