Latest News

Angry Birds Collection + Crack + Save + Unlocker (50 වන ලිපිය)


50 යි 50 යි. ඔව්. මේ අපේ 50වෙනි ලිපිය. 2015.03.03 ඉඳලා මේ තරම් කෙටි කාලයකින් ලිපි 50ක් පළකරන්න පුළුවන් වුනු එක ගැන නම් ඇත්තටම මාර සතුටුයි. පහුගිය ලිපි හැම එකකින්ම අපි ඔයාලට ගේම් ලෝකයේ සුපිරිම ගේම් ගොඩාක් අරගෙන ආවා. තවත් ඔයාලට දෙන්න බැරි වුණු games ගොඩාක් තියෙනවා. අපි ඔයාලට ඒවා එකින් එක අරගෙන එන්නම්. පහුගිය කාලේ පුරාවටම අපිත් එක්ක ලොකු පිරිසක් එකතු උනා. Comments වලින් Likes වලින් අපිව දිරිමත් කළා, අපේ අඩුපාඩු පෙන්නලා දුන්නා, ගොඩාක් සහයෝගය දුන්නා. ඒ හැමෝටම මේ වෙලාව ස්තූතියි කියන්න අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම දිගටම මේ වැඩේ කරගෙන යන්න අපි ඔයාලගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

Cafe එක හදපු අපි දෙන්නා ගැන ඔයාලා වැඩි විස්තරයක් දන්නේ නෑනේ. මාරුවෙන් මාරුවට ඔයාලට එක එක විදියේ games අරගෙන ආවේ හසංක සංජන , නදීර නාමල් කියන අපි දෙන්නා. ඔයාලට පොඩි ලිපියක් පෙනුනත් ලොකු කාලයක් වැය කරලා තමයි අපි ඔයාලට ඒ දේවල් පිළිවෙලකට අරගෙන එන්නේ. කාලෙන් කාලෙට එක එක වෙනස්කම් එකතු කර කර ඔයාලට හොඳම,අළුත්ම, වෙනස්ම දේවල් අරගෙන එන්න අපි ගොඩාක් මහන්සි වෙනවා. මේක ආර්ථික ලාභයක් බලාගෙන කරන දෙයක් නෙවේ.ඒකයි අපිට ඔයාගේ comment එක like එක ගොඩාක් වටින්නේ.

හරි. ඒ ටිකත් කියන ගමන් අපි අද අරගෙන ආපු ගේම දිහාට හැරෙමු. අද අපි අරගෙන ආවේ Angry Birds game එක. අයියෝ ඕක අපි ගහලා තියෙනවානේ කියලා ඔයාලා කියයි. ඔව්. මේ ගේම නොගහපු කෙනෙක් නැති තරම්. අඩුම තරමේ මේ game මාලාවේ එකක් හරි ගහලා තියෙනවාමයි. එහෙමනම් ඇයි අපි මේක මේ වගේ විශේෂ ලිපියකින් ඔයාලට අරගෙන ආවේ කියලා ඔයාලා බලනවා ඇති නේද? මම කියන්නම් හේතුව ඔයාලා දිගටම අපි එක්ක හිටියා නම් ඔයාලා දන්නවා ඇති අපි ඔයාලට හැම ලිපියකින්ම වගේ අරගෙන ආපු හැම ලිපියම ගොඩක් විශේෂයි කියලා. අපි අද ඔයාලට අරගෙන ආපු game එකේ මේ වෙනකල් Angry Birds මාලාවේ PC වලින් play කරන්න පුළුවන් හැම ගේමම ඇතුළත් වෙලා තියෙනවා. Game එක විතරක් නෙවේ.හැම ගේමටම Crack file එකයි Save file ටිකයි විතරක් නෙවේ Unlocker ටිකත් දීලා තියෙනවා. ඒක හින්දා අමාරුවක් නැතුව දිගටම ගහගෙන යන්න පුළුවන්. පුරුදු විදියටම trailer එකත් බලන්න.


මේ set එකේ තියෙන games මොනවද?







This pack includes:
- Angry Birds v4.0.0 + Crack
- Angry Birds Rio v2.0.0 + Crack
- Angry Birds Seasons v4.0.1 + Crack
- Angry Birds Space v1.6.0 + Crack
- Angry Birds Star Wars v1.5.0 + Crack
- Angry Birds Star Wars II v1.2.1 + Crack
- Bad Piggies v1.5.1 + Crack
- %100 Saves & Unlockers for all games.

ඔන්න ඕවා තමා තියෙන්නේ. System requirements ටික ඕනේ නැති වුනත් මම ඔයාල දෙන්නම්.

CPU:1 GHz
RAM:512MB
VGA:OpenGL 1.3 compatible
OS:Windows XP SP2

එහෙමනම් download කරමු. එච්චර ලොකු size එකක් නෑ. Download link එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.




Install කරලා,
අදාල crack folder එක ඇතුලේ තියෙන crack එක game එක install කරලා තියෙන folder එකට copy කරන්න.
මතක ඇතුව Internet connection එක disconnect කරන්න.
දැන් ඔයා කැමති serial number එකක් දාලා game එක active කරගන්න.උදා:-LKGA-MECA-FENA-DSAN
ඔක්කොම හරි නම් දැන් play කරන්න.

එහෙමනම් අපි ලිපි 50ක්ම පුරාවට ඔයත් එක්ක හිටියා. මම කලින් කිව්වා වගේ අපිට තව ඔයාට දෙන්න games ගොඩාක් තියෙනවා. හැබැයි ඒවා අපිම ලියන්න නෙවේ හිතාගෙන ඉන්නේ. අපි ඔයාටත් ආරධනා කරනවා අපේ cafe එකට games ගැන විස්තර එකතු කරන්න එන්න කියලා. ඔයාට තියෙන්නේ lkgamecafe@gmail.com  ලිපිනයට අපිට e-mail එකක් දාන්න විතරයි.

ඉතින් අපේ cafe එකට අදහස්, යෝජනා, චෝදනා ඕනේ එකක් පහලින් comment එකක් විදියට දාන්න.

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates