Latest News

Assassin's Creed Chronicles: China


   ඕන්න අද ගෙනාවේනම් තාම ලිපේ තියන භාණ්ඩයක් මේක ලිපෙන් බාපු ගමන්ම ඔයාලට දෙන්න අපි බලාගෙන ඉන්නවා.... ඒ තමා Assassin's Creed Chronicles: China මේක Assassin's Creed කතා මාලාවේ අලුතෙන්ම එන්න තියන Game එක..... කතා දෙකක් නෑ මේකත් සුපිරියටම ඇති........මේක Release කරන්නේ 21 April 2015 කියලා තමා කියන්නේනම්....

 මේ තාම Trailer එක බැලුවේ නත්නම් දැන්ම බලන්න


කොහොමද පට්ට නේද ???

Assassin's Creed Chronicles: China Minimum System Requirements

  • OS: Windows 7 32-bit
  • CPU: Intel Core 2 Duo E8200 2.66 GHz or AMD Athlon II X2 240 2.8 GHz
  • RAM: 2 GB System Memory
  • GPU RAM: 1024 MB
  • GPU: GeForce GTS 450 or Radeon HD 5770 1GB
  • HDD: 4GB available space
  • DX: DirectX 10
  • Additional: nVidia GeForce 347.52 or AMD Catalyst Omega 14.12 drivers.

Assassin's Creed Chronicles: China Recommended System Requirements

  • OS: Windows 7 64-bit
  • CPU: Intel Core i3-2105 3.1GHz or AMD Phenom II X4 955 3.2GHz
  • RAM: 4 GB System Memory
  • GPU RAM: 1024 MB
  • GPU: Nvidia GeForce GTX 470 or AMD Radeon HD 5870 1GB
Assassin's Creed Chronicles: China
Assassin's Creed Chronicles - China
Developer(s)
Ubisoft
Publisher
Ubisoft
US release
21 April 2015
EU release
22 April 2015
Genre:
Platform-Adventure
Game modes:
Single-player
ESRB rating:
RP (Rating Pending)
Platform(s):
Xbox One, PS4, PC
Media:
Digital download



Screenshots

 

Net එකේ සුපිරි Speed Torrents දාපු ගමන්ම අපි ඒක ඔයාලාට දෙනවා...
දිගටම අපත් එක්ක ඉන්න.....

2015/4/24
ඕන්න බඩු ගෙනාවා
පහලින් බාගන්න................... ( 2.79GB )









 
       මේ game ලින්ක්ස් දැම්මට ඒවා Download කරන්නේ නෑනේ... කොහොමත් ඒ Games 30GB යි 40GBයි  ඇත්තටම ඒවා බාන්න බෑනේ.... ඒකට විසදුමක් විදියට කරන්න තියෙන්නේ ඉතින් Game කඩෙන් ගන්න එක තමා... නැත්නම් ගත්ත කෙනෙකුගෙන් ඉල්ල ගන්න තමා වෙන්නේ.... ඒ කොහොම උනත් Games කඩෙන් ගන්න අපේ Blog එකට එන යන අයට අපි කඩෙන් Games ගන්න වැඩේ පහසු කරන්නයි යන්නේ... ඒ ඔයාලට ඕන Game එක අපි ගෙදරටම එවනවා..  මුලින්ම කියන්න ඕන මේක අපේ වැඩක් නම් නෙවෙයි... අපි කරන්නේ මේ වැඩේ කරන අයව ඔයාලාට Contact කරන එක විතරයි.... ගොඩක් පහසු මිලට ඔයාලට Game ගන්න අපි අවස්තාව උදා කර දෙනවා.... කරන්න තියෙන්නේ අපේ Contact Forum එකට ඔයාලට ඕන Game එකේ නම , ඔයාලව Contact කරගන්න පුලුවන් විදිහ වගේ විස්තර ටිකක් එවන්න.... ඊට පස්සේ අපි මේ ගනුදෙනුව වෙන විදිය ඔයාලට කියන්නම්.....   Rs. 100. 00


මෙතනින් අපේ Contact Forum එකට යන්න....
 

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates