Latest News

Assassin's Creed: Victory


              කට්ටිය හොදින් ඇති කියලා හිතනවා.. මම අද ගෙනාවේ තවම ඇවිත් නැති Game එකක් . ඒ තමා Assassin's Creed: Victory. මේක 2015 එනව කියලා තමා කියන්නේ ඒත් තවම ඇවිත් නෑ එන දිනේකුත් නෑ.
එක site එකක තිබිලා මට මේක හම්බවුනා. ඒ තමා Release Date: 2015. Dezember 31. හැබයි මේක ඇත්ත ද නැදද කියලා මම නම් දන්නේ නෑ.


ReleasedPlatforms
TBA 2015PlayStation 4
DeveloperPublisher
Ubisoft Quebec CityUbisoft

Trailer එක බලන්නකෝ .....


Screenshots

මේ තියන  photos ටික වෙන site එකකින් තමා ගත්තේ.. හැබයි ඒක Official site එකක් ඒ හින්දා මේ තොරතුරු ටිකක් විතර විශ්වාසවන්තයි.. 



 



  අපි මේ විස්තර ඔයාලාට දුන්නාට මේ Game එක සම්බන්දව මෙතන දක්වලා තියන කරුනු කිසිම දෙයක් Assassin's Creed හෝ Ubisoft එකෙන් නිකුත් කරපු තොරතුරුනම් නෙවේ.. ඒ හින්දා ටිකක් පරෙස්සමින්...........  

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates