Latest News

Call Of Duty Modern Warfare 3



ඕන්න යාලුවනේ අදත් මම ආවා පරන උනත් අලුත් Game එකක් අරගෙන ඒ තමයි Call Of Duty Modern Warfare 3 මම කලින් මේකේ MW 1 , 2 දෙකම දුන්නා ඒක ඒක බලන්න මෙතනෛන් යන්න. Call Of Duty 4 - Modern Warfare 1.. Call Of Duty - Modern Warfare 2  ඒ Game ටික ගහලාම මේක ගහුවොත් නම් හොදයි..
      
       Call Of Duty Modern Warfare  කියන Game මාලාවේ දැනටනම් Games 3ක් අවිත් තියනවා MW 4 එකත් ලඟදීම එනවා කියලා තමා ආරන්චිය... මේ බලන්න 
දැක්කහමත් ආසා හිතෙනවා... මාත් මේ ඒක එනකම් තමයි බලන් ඉන්නේ අහන්න දෙයක් නෑ ඔයලත් එහෙමම ඇති කියලා හිතනවා....

මෙන්න Trailer එක.....




මේ ටික තිබ්බොත් හොදටම ඇති ....................................................................

REQUIREMENTS
Processor: Intel Core 2 Duo E6600 / AMD Phenom X3 8750 
processor speed 2-core 2.4 GHz 
RAM: 2 GB 
Video Memory: 256 MB 
Video Chipset: NVIDIA 8600 GT / ATI X1950 XT 
Direct3D: Yes 
DirectX Version: 9.0c
 Operating Systems: Windows XP, Windows Vista, Windows 7 
Space: 16 GB free disk



(13 GB )






ප.ලි

සහෝදර පාඨකයෙක්ගේ ඉල්ලීමකට ඔන්න මේ දේ දෙන්නේ..

Download COD Modern Warfare 3 (8.29GB )



මේ යාලුවනේ මේක දැනගත්ත ගමන් තම මේ අරන් ආවේ Game එකේ Compressed එක හම්බුනා......
කොටස් 6 කට තමා මේක තියෙන්නේ ඔක්කෝම ටික ගත්තහම Size එක 5.5GB වෙනවා...

Download Part 1 (1 GB ) 
Download Part 2 (1 GB )
Download Part 3 (1 GB )
Download Part 4 (1 GB )
Download Part 5 (1 GB )
Download Part 6 (500 MB )
එහෙනම් මේක Download කරගන්න. හැබයි මට 100% ක්ම Sure නෑ........ 



මෙන්න තවත් විස්තර ටිකක් 

Call of Duty: Modern Warfare 3
Call of Duty Modern Warfare 3 box art.png

Cover art
Developer(s)
Publisher(s)
Director(s) Steve Ackrich
Producer(s)
Mark Rubin
Jason Ades
Designer(s)
Calvin Smith
Jon Porter
Artist(s) Joseph Salud
Writer(s)
Will Staples[2]
Composer(s) Brian Tyler
Series Call of Duty
Engine MW3 engine[3][4]
Platform(s) Microsoft Windows, OS X, PlayStation 3, Xbox 360,[5] Wii[6]
Release date(s)
Microsoft Windows, PlayStation 3 & Xbox 360
  • WW November 8, 2011
  • JP November 17, 2011 (Sub)
  • JP December 22, 2011 (Dub)

Wii[7]

  • NA November 8, 2011
  • EU November 11, 2011
  • AUS November 23, 2011
Genre(s) First-person shooter
Mode(s) Single-player, multiplayer
Distribution Optical disc, download


 එහෙනම් අදට මම ගියා තවත් Game එකක් අරගෙන එන්නම්.... ජය වේවා!!!!!!!!!!! 

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates