Saturday, April 11, 2015

Dead Island 2


ළඟදිම එන්න තියෙන තවත් ගේමක් ගැන කියන්නයි මම අද ආවේ. Zombie ලා එහෙම හරි හරියට ඉන්න ගේමක් Dead Island 2. සමහර විට ඔයා කලින් Dead Island games ගහලා ඇති.මම නම් ගහලා නෑ. එහෙමනම් trailer එක බලන්න.


කොහොමද ආසා හිතෙනවද? මට නම් එහෙම හිතුනේ නෑ.

Minimum
  • CPU: Core 2 Duo 2.66 GHz
  • RAM: 1 GB
  • OS: Windows XP
  • Video Card: ATI Radeon HD 2600 OR NVIDIA GeForce 8600 GT
  • Free Disk Space: 7 GB
Recommended
  • CPU: Core 2 Duo 2.66 GHz
  • RAM: 4 GB
  • OS: Windows 7
  • Video Card: GeForce 9600 (1 GB VRAM) OR Radeon HD 3850 X2
  • Free Disk Space: 7 GB
මේකත් release වුනාම අපි ඔයාලට දෙන්නම්. comment එකක් like එකක් එහෙම දාන්න කියල මතක් කරන්න ඕනේ නෑනේ.




Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search