Latest News

Evolve


කාලෙන් කාලෙට අපි ඔයාට එක එක විදියේ games අරගෙන එනවනේ. අද අරගෙන ආවේත් ඒ විදියේ වෙනස්ම ගේමක්. මේකත් ඇවිත් වැඩි දවසක් නෑ. 2015.02.10 තමා ආවේ. ඔයාලට මම උඩ දාලා තියෙන photo එක දැක්ක ගමන්ම තෙරෙනවනේ මේක පිටසක්වල ජීවීන් ඉන්න Halo වගේ එකක් කියලා. හැබැයි Halo වලට වඩා නම් ගොඩක් වෙනස්. පෘථිවියෙන් පිට තියෙන ග්‍රහලෝකයක පිහිටුවලා තියෙන මිනිස් ජනාවාසයකට එල්ල වෙන ආක්‍රමණයක් මැඩපවත්වන්නයි අපිට තියෙන්නේ. මේකේ Hunters ලා නැත්තම් දඩයක්කාරයෝ කිහිපදෙනෙක්ම ඉන්නවා. ඒ එක එක්කෙනාගේ weapons, skills වෙනස් ඒක හින්දා එකම විදියට මේක ගහන්න වෙන්නේ නෑ. Trailer එක බලලම අපි තව විස්තර කතා කරමු.


Trailer එක බැලුවා නම් තේරෙන්න ඇති අපිට හැප්පෙන්න තියෙන්නෙත් ලේසි පහසු අය එක්ක නෙවේ කියලා.ඔයාලට කියනවා නම් මේ ගේම ගැන තව ගොඩාක් විස්තර කියන්න පුළුවන්. ඒත් ගොඩාක් අරවා මෙව්වා දාලා මේ ලිපිය දික් කරන්න මගේ බලාපොරොත්තුවක් නෑ. ඔයාට අවශ්‍යම ටික ඔයාලට දෙන්නම්.
System Requirements බලමු.

Minimum 

CPU:Core 2 Duo E6600 / Athlon 64 X2 6400
CPU Speed:Info
RAM:4 GB
OS:Windows 7 64-bit
Video Card:AMD Radeon 5770 / NVIDIA GeForce GTX 560 or higher
Free Disk Space:50 GB

Recommended 

CPU:Intel Core i7 920 2.67GHz / AMD A8-3870 3GHz or higher
CPU Speed:Info
RAM:6 GB
OS:Windows 7 64-bit
Video Card:AMD Radeon R9 280 / NVIDIA GeForce GTX 680 or higher
Free Disk Space:50 GB

හීතට අල්ලලා ගියා නම් download කරමු නේ.Torrent එකක් තියෙන්නේ.Download button එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.





ඔය iso file එක ඇතුලේ CODEX කියලා folder එකක් ඇති.ඒක ඇතුළේ තමා crack එක තියෙන්නේ. කියන්න දෙයක් නෑනේ ඒක ගේම install කරලා තියෙන තැනට copy කරන්න.එහෙමනම් මම යනවා.තවත් ගේමකින් හමුවෙමු. 





LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates