Friday, April 3, 2015

Farcry 4



   හේ ඕන්න මම අදත් ගෙනාවා පට්ටම Game එකක් Farcry මේ නම ඔයාලට පුරුදු නමක් කියලා මම හිතනවා. මේ Game එකෙත් කතාවනම් සුපිරි.....මේ Farcry 4 ඒකියන්නේ අලුත්ම එක මේක තමා. අනිත් 3 ත් අපි ලගදීම ඔයාලට දෙනවා.

Trailer........




හිතට ඇල්ලුවද ?

මේ ටික ටිබ්බොත් හොදටම අති.........

Minimum System Requirements

  • Operating system: Windows 7 SP1, Windows 8/8.1 (64bit versions only)
  • Processor: Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz
  • Memory: 4GB
  • Video card: NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)
  • Direct X: Version 11
  • Hard Drive: 30 GB available space
  • Sound Card: DirectX 9.0c compatible sound card with latest drivers

Recommended System Requirements

  • Operating system: Windows 7 SP1, Windows 8/8.1 (64bit versions only)
  • Processor: Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
  • Memory: 8GB
  • Video card: NVIDIA GeForce GTX 680 or AMD Radeon R9 290X or better (2GB VRAM)
  • Direct X: Version 11
  • Hard Drive: 30 GB available space
  • Sound Card: DirectX 9.0c compatible sound card with latest drivers

Supported video cards at the time of release: NVIDIA GeForce GTX 460 or better, GeForce GTX 500, GTX 600, GTX 700 series; AMD Radeon HD5850 or better, Radeon HD6000, HD7000, R7 200, R9 200 series
Note: Laptop versions of these cards may work but are NOT officially supported. 

  

කොහොමද ඇතිද මදිද ?

මදි වගේනම් බය වෙන්නෙ එපා අපි ගාව විසදුමක් තියනවා Ram , VGA මදි අය බලන්න 

Ram  එක මදි අය මෙතනින් එන්ඩෝ..... 


                    Download Farcry 4 (13.3GB )


ScreenShots 




එහෙනම් කොල්ලනේ මම ගියා.... තවත් සුප්පා Game එකකින් හම්බවෙමු...........
Comment වැඩිය නතිඋනාට මේ දැන් ටිකක් හොදට Traffic තියන එකට ඔයාලාට ගොඩාක් Thanks....

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search