Latest News

GTA 5 PC Errors, and How to Fix Them


මම අද ඔයාලාට කියන්න යන්නේ GTA V ගහනකොට එන Errors fix කරන හැටි කියන්නයි. මොකද  60GB ක් විතර Download කරලා Game එක වැඩ නෑ කියල අයින් කරලා දාන්න කවුරුත් කැමති නෑනේ...

Unable to Detect Windows Media Player

මේ විදිහත් කරලා බලන්න 

මේක එන්නේ Game එක Install කරනකොට 
"Unable to detect Windows Media Player on your system. Please install Windows Media Player, then retry the installation."
 මේ Error එක එනවානම් මෙහෙම කරන්න. 
  1. Open the Control Panel
  2. Click "Programs"
  3. Click "Turn Windows Features On or Off"
  4. In the resulting popup, make sure "Windows Media Player" is checked under the "Media Features" folder
  5. Click "OK" and wait for Windows Media Player to install

Rockstar Social Club

මේ error එකනම් එන්නේ Multiplay ගහන අයට තමා. බලන්න මේ වගේ එකක්ද එන්නේ කියලා.
  • "Social Club failed to initialize."
  • "Social Club failed to load due to an incomplete installation. Please exit the game and re-install the latest version of the Social Club."
  • "A newer version of Social Club is required. The updater may have failed. Please exit the game and install the latest version of the Social Club."
මේ error එක fix කරන්නේ මෙහෙමයි 

  • Verify the Steam Cache (Steam version එකට විතරයි ):
    • Load Steam.
    • From the Library section, right-click on the game and select Properties from the menu.
    • Select the Local files tab and click the Verify integrity of game cache... button.
    • Steam will verify the game's files - this process may take several minutes.
  • Run GTAV as an Administrator
    • Go to the install directory for GTAV PC
    • Right click "PlayGTAV.exe"
    • Click "Run as Administrator"
  • Verify that you have the latest version of DirectX and Visual C++. The latest versions එක නැත්නම් මෙතනින් download  here. කරගන්න 
  • Load වෙනකොට stuck වෙනවානම් , auto-signing failed උනහම තමා එහෙම වෙන්නේ . Press the Home key and see if you can log in manually.
  • තාවකාලිකව  antivirus/security disable කරන්න , then uninstall if disabling does not work as a test. Be sure to reinstall and re-enable your antivirus after the test.
  • Make sure that Social Club is installed to the correct directory (by default, this is: Program Files\Rockstar Games\Social Club)

GTA 5 PC 0xc00007b Error Fix

මේ error එක එන්නේ Game එක open කරනකොටයි.....


ඒකට හේතුව .Net framework.එකේ අලුත්ම Version එක නැති වීම. You need to install the latest package from Microsoft and if you already have a latest version මෙතනින් ගන්න , try re-installing it. 

එහෙමත් නැත්නම් Running the game as administrator

GTA V PC Game Exited Unexpectedly Error 

මේ error එක fix කරන්න ඕන මේ විදියට..


make sure that you are not missing any windows updates and all your media players are up to date. You can try to download this if you want to fix this issue manually.

 

Grand Theft Auto 5 – GTA 5 PC Launcher has Stopped Working


මෙහෙම වෙනකොට මෙහෙම කරලා බලන්න 
try running the game in compatibility mode.

මේ විදිහත් බලන්න 

බලන්න ඔයාලගෙ Virus Guard එකෙන් Game එක Block කරන්වද කියලා 

GTA 5 PC – Performance Issues

ඔයාලාගේ VGA Drivers Update කරන්න 

Links for these drivers can be found here for AMD and here for Nvidia.

මේ විදිය කරලා බලන්න ( onboard VGA තියන අයට )
 
       mashine එකේ Documents/Rockstar Games/GTA V/settings.xml ෆයිල් එකක් ඇති එක notepad එකෙන් open කරල DX_Version value="2" කියල ඇති එක මේ විදියට DX_Version value="1" වෙනස් කරලා save කරන්න..... දැන් game එක open කරල බලන්න 
  සමහර විට Game එක Load වෙනකොට Active කරන්න කියලා Massege එකක් එයි.... ඊට පස්සේ  mechine එකේ දිනය 2015/04/15 කරලා අපහු game එක run කරන්න...


දැන් ඇති අඩ ගොඩක් දේවල් කියලා දුන්න... මේක ඔයාලාට උදව්වක් උනානම් සතුටුයි... අදට ගිහින් එන්නම්.........    

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates