Latest News

GTA V Trainer


oඔන්න අපි තවත් අළුත් වැඩක් පටන් ගත්තා. ඒ තමයි games වලට trainers දෙන එක. ඔයාලා දන්නවනේ trainers ගැන අයේ cheats කොට කොට ඉන්න ඕනේ නෑ. එක වැඩේට එක key එකයි. මම වැඩි විස්තර කියන්න ඕනේ නෑ මම හිතන්නේ. හා හා පුරා කියල මම ගෙනාවේ GTA V එකට Trainer එකයි.


අරගෙනම බලන්න. මේක විතරක් තිබිලා මදි. Game එකත් ඔයාගේ machine එකේ තියෙන්න ඕනේ මේකෙන් වැඩක් ගන්න නම්. ගේම ගත්තෙ නැත්තං මෙතනින් ගිහින් ගන්න.
මේකෙන් ඔයාලට Health, Oxygen/H20, Stamina, Ammo ඕනෙ තරම් ගන්න පුළුවන්, තුවක්කු reload කරන්න ඕනෙත් නෑ, සල්ලී, පොලීසිය, ඔය දේවල් වලින් කිසිම අවුලක් නෑ. තැනකින් තැනකට යන්න වාහන ඕනේ නෑ.තව තව ගොඩාක් දේවල් පුළුවන්. ඔය උඩ දාලා තියෙන screenshot එකෙත් තියෙන්නෙ.
එහෙමනම් පහලින් trainer එක ගන්න.Download button එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.







     Download another version of trainer  

Description:

Script hook is the library that allows to use GTA V script native

functions in custom *.asi plugins.


Multiplayer:

Script hook disables custom scripts when player goes Online.


Installation:

1. Copy ScriptHookV.dll to the game's main folder, i.e. where GTA5.exe

   is located.

2. In order to load asi plugins you need to have asi loader installed,

   you can download it separately or use the latest version that comes

   with this distrib (dsound.dll).

3. This distrib also includes a sample asi plugin - native trainer,

   if you need a trainer then copy NativeTrainer.asi as well. 

   

Supported game versions:

1.0.335.2

Trainer එක ඔයාල ළඟ තියෙන game එකේ version එකට ගැළපෙන්නේ නැත්තම් අපිට කියන්න. හරිනේ අවුලක් තිබුනත් නැතත් comment එකක් දාන්න.ගිහින් එන්නම්. ඔබට ජය!!!

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates