Friday, April 17, 2015

Halo 1: Combat Evolved අවුලක් නැතුව ගහමු - 1


මම කලින් Hitman: Absolution game එකටත් මෙහෙම walkthrough එකක් දුන්නා කියලා ඔයාලට මතක ඇති. එකට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුනා. ඉතින් මේ පාර අරගෙන ආවේ  Halo 1: Combat Evolved game එක. අපි මේකේ compressed game එකම අපි දුන්නනේ.ගත්තේ නැත්තන් මෙතනින් ගන්න.
මේ game එකේ walkthrough එක දෙන්න හේතුවක් තියෙනවා. කලින් ලිපියකදී කිව්වා වගේම Halo 1: Combat Evolved කියන්නේ ලෝක ප්‍රසිද්ධ ගේමක් තමා. ඒත් ගොඩාක් අය මේක ටික දුරක් ගහලා නවත්තනවා, මොකද යන්න තියෙනෙ විදිය හොයාගන්න බෑ කියලා. ටිකක් විතර සංකීර්ණයි තමා. එත් ඉවර කරන්න පුළුවන්. මම මේ අත්දැකීමෙන් කියන්නේ. කොහොම වුනත් ඔයාලට අවුලක් නැතුව මේක ඉවර කරගන්න හැටි දෙන්න තමා යන්නෙ. ඒ නිසා මගක් ගහලා නවත්තපු අය අයෙත් install එහෙම කරලා ගහන්න පටන් ගන්න. ඔන්න පහළින් mission එකෙන් mission එකට දාලා තියෙනවා. මේවා අපි හදපු videos නෙවේ ඔන්න.

1.The Pillar of Autumn



2.Halo




3.The Truth and Reconciliation




4.The Silent Cartographer




5.Assault on the Control Room





තව mission 5ක් තියෙනවා. ඒ ටික ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න. අවුලක් ඇතත් නැතත් comment එකක් දාන්න.

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search