Latest News

Halo 1: Combat Evolved අවුලක් නැතුව ගහමු - 2 (අවසාන කොටස)


මම ආවා Halo 1: Combat Evolved එකේ තව ඉස්සරහට යන්නෙ කොහොමද කියල කියලා දෙන්න.අද ඔයාලට දෙන්න ආවේ අන්තිම mission 5. දැනටමත් ඔයාලට මම මේකේ මුල් mission පහ ඉවර කරන හැටි දුන්නනේ. ඒක බැලුවේ නැත්නම් පහළින් ගිහින් බලන්න.

මේක ගහන්න ඉතින් ගේම ගන්න එපැයි. අපි ඔයාට compressed එකම දුන්න මතක ඇති. ගත්තෙ නැත්නම් මෙතනින් ගන්න.

6.343 Guilty Spark



7.The Library



8.Two Betrayals




9.Keyes



10.The Maw


මේ ලිපියත් එක්කම Halo 1: Combat Evolved game එකේ walkthrough ලිපි මාලාවත් අවසන් වෙනවා. තවත් මේ වගේ ගහගන්න තේරෙන්නේ නැති ගේමක් අරගෙන එන්නම්. එහෙම එකක් තියෙනවා නම් අපිට කියන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. හැමෝටම ජය!!!

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates