Latest News

Hitman 2: Silent Assassin ( 180 MB )



     අදනම් මම අරන් ආවේ හොරෙන් මිනී මරන්න කැමති අයට සුපිරිම Game එකක්. Hitman 2: Silent Assassin කියන්නේ  සුපිරිම Game එකක් මේක ගහපු අයනම් දන්නවා ඇති මොකද මේ Game එක ඇවිත් දැන් ගොඩාක් කල් වෙනවා . මම දැනට ගහලා තියන සිය ගානක් Games වලින් කවදාවත් අමතක වෙන්නේ නැති Game එකක් තමා මේඑක.. මම මේ ලගදී තමා Hitman Absolution ගහලා ඉවර කරේ... ඒකෙත් Specialist rank එකක් ගන්න මාර අමාරුයි...එක Mission එකකට දෙතුන් දෙනෙකුට වඩා මරුවොත් rank එක ගොඩක් අඩු වෙනවා....
     නමේම තියනවානේ  Silent Assassin කියලා. කාටත් හොරෙන් ගිහින් අපිට මරන්න කියන Target එක විතරක් ඉවරයක් කරලා එන්න තමා තියෙන්නේ....
    අපිට පුලුවන් ඉන්න කෙනෙක්ව මරලා ඒකා ඇදන් ඉන්න ඇදුම ඇදගෙන වෙස්වලාගෙන යන්නත් පුලුවන්

Trailer එක බලලාම ඉන්න......




Minimum System Requirements:

Recommended System Requirements:

CPU: Pentium 3 450 MHz or equivalent
CPU:Pentium 3 1GHz equivalent or greater
RAM:
http://gamesystemrequirements.com/
128 MB system RAM
RAM:
http://gamesystemrequirements.com/
256 MB system RAM
GPU: 100% DirectX 8.1 compatible video card with at least 16 megabytes of video memory
GPU:100% DirectX 8.1 compatible 3D Accelerator video card with 32 MB video RAM
DX: DirectX 8.1
DX:DirectX 8.1
OS:
http://gamesystemrequirements.com/
Microsoft Windows 98/ME/XP
OS:
http://gamesystemrequirements.com/
Microsoft Windows 98/ME/XP
HDD: 800 MB uncompressed free hard drive space
HDD:800 MB uncompressed free hard drive space
Sound: 100% DirectX 8.1 compatible sound card
Sound:100% DirectX 8.1 compatible EAX Advanced HD Sound Card
ODD: 16X CD-ROm Drive
ODD:16X CD-ROm Drive



Developer(s) IO Interactive
Publisher(s) Eidos Interactive
Square Enix (HD Edition)
Writer(s) Morten Iverson
Composer(s) Jesper Kyd
Pierre Földes
Series Hitman
Engine Glacier
Platform(s) Microsoft Windows
PlayStation 2
Xbox
GameCube
PlayStation 3 (HD)
Xbox 360 (HD)
Release date(s)
Genre(s) Stealth
Mode(s) Single-player


Download Hitman 2: Silent Assassin Compressed  Direct ( 180 MB )



Download Hitman 2: Silent Assassin Compressed  Torrents ( 180 MB )












How To Install This Game:
 1. First Open - "Hitman 2 Silent Assassin.exe" Setup File.
 2. Now Select Which Location You Want To Save This Game ...... Default Is Your Program Files
 3. Wait Few Minutes (2-3 Min)
 4. All Process Will Complete Automatically.
 5. After All Done. You Can See a Shortcut On Desktop. (Hitman Silent Assassin)
 6. Now Click and Open The Game From Shortcut.
 7. Play And Enjoy ......... :)

"Hitman 2: Silent Assassin missions"

1 comment:

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates