Latest News

Hitman: Absolution ගහන හැටි - 3


Hitman: Absolution walkthrough ලිපි මාලාවේ තවත් අමාරු misssion 5ක් ගහන හැටි කියල දෙන්නයි මම අද ආවේ. මීට කලින් පළකරපු ලිපි වල පළවෙනි mission 10 අමාරුවක් නැතුව ගොඩදාගන්න හැටි කියල දුන්නනේ. අද කියන්න හදන්නේ 10 වෙනි mission එකේ ඉඳලා 15 වෙනි mission එක වෙනකම් ගහන්නේ කොහොමද කියලා.

මේ ගේම තාමත් ඔයා අරගෙන නැත්නම් මෙතනින් ගිහින් අරගන්න.

මීට කලින් ලිපි ටිකත් කියවන්න පහළ දාලා තියෙන links වලින් යන්න.

Hitman: Absolution ගහන හැටි - 1

Hitman: Absolution ගහන හැටි - 2

හරිනේ. එහෙමනම් ඔන්න අද mission පහ පිළිවෙලට මුල ඉඳලා අගටම දාලා තියෙනවා.

11: Dexter Industries







12: Death Factory





13: Fight Night





14: Attack of the Saints




15: Skurky's Law






ඔන්න ඒ mission පහත් ඉවරයි. තවත් misiion පහක් ඉතුරුයි. ඒ ටිකත් අරගෙන මම ඔයාලව ඊළඟ ලිපියෙන් ළඟදිම හමුවෙන්නම්. එතකල් හැමෝටම ජය!!!


LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates