Latest News

Hitman Absolution Trainer


          Hi කොහොමද කට්ටියට අද මම අවේ අපි අලුතෙන් පටන් ගත්ත වැඩේට තවත් දෙයක් එකතු කරලා යන්න. ඒ තමා Trainer එකක් දීලා යන්න. අද Trainer එක ගෙනාවේ Hitman Absolution එකට.....

Game එක ගන්න ඕන අය පහලින් යන්න
  1. Hitman: Absolution

ඒක ගහන් විදිහ එකින් එක දැන ගන්න ඕන අය පහලින් යන්න.
  1. Hitman: Absolution ගහන හැටි - 1
  2. Hitman: Absolution ගහන හැටි - 2
  3. Hitman: Absolution ගහන හැටි - 3
  4. Hitman: Absolution ගහන හැටි - 4 (අවසන් කොටස)

     දැන් හරි. මොකක්ද මේ Trainer එකක් කියන්නේ... ගොඩක් අය දන්නවත් ඇති.... Trainer එකක් කියන්නේ අපි Cheats වලින් කරන දේවල් ටිකක් පහසුවෙන් කරගන්න පුලුවන් දෙයක්... ඒකියන්නේ මේකෙදී කරන්න තියෙන්නේ දිග Cheat එකක් type කරනවා වෙනුවට එක Button එකක් ඔබන එකයි... ලේසී පහසුයි... කරලාම බලමු......

මුලින්ම Trainer එක Download කරගන්නකෝ..........





1st Step


Hitman Absolution Game එක open කරලා menu එක ගාවට ආවහම Minimize කරන්න.
Trainer එක Open කරලා Game එක Open කරද්දී සමහර වෙලාවට Game එක Close වෙලා යනවා.
සමහර විට ඔයාලාගේ Virus Guard එකෙන් මේක delete කරයි. ඒක Disable කරලා ඉන්න.

2st Step



Download කරගත්ත file එක open කරහම මේ විදියට open වෙයි.
දැන් Home button එක Press කරන්න.

3rd Step


දැන් Game එක ආයෙත් open කරලා මේ Buttons ඔබලා බලන්න

=========================================================================
TRAINER OPTIONS AND HOTKEYS
=========================================================================

        HOME KEY - Trainer Activation -


     
        F4 ~ Infinite Health
        ~ This will keep you alive and well.
     
        F5 ~ Max Infinite Instinct
        ~ This will set Instinct to max at all times.
     
        F6 ~ Infinite Ammo
        ~ This will grant you an infinite amount of ammo
        for all your weapons.
     
        F7 ~ No Reload
        ~ Removes the need for reloading your weapons.
     
        F8 ~ Super Accuracy
        ~ This will auto increase your accuracy.
        For disable: simply use the in game accuracy
        option while selecting to press your shift key.
        onces you let go, it will disable the auto accuracy.
     
        F9 ~ Super Impact
        ~ This will increase your weapons impact effect.
        Note: no toggle!
        Options will autoreset after next load/reload
        of the game once it has been disabled.
     
        F10 ~ Super Sprint/Speed
        ~ This will increase your sprint speed,
        Toggle it on and you can now move aloot
        faster than anyone else while sprinting is used.
        Note: no toggle!
     
        F11 ~ Super Stealth
        ~ While turned on enemies wont see you.


        Teleporter: Note - regular number keys used below!
        ~~~~~~~~
        Number 8 ~ Store Location
        Number 9 ~ Teleport
        Number 0 ~ Undo Teleportation

     

මේ Trainer එක වඩ කරන්නේ Supported game versions:  Steam v1.0.447.0 එකට කියලා තමා කියන්නේ කෝකටත් Try කරලා බලන්න...
ඒක හරි ගියේ නැත්නම් මේක try කරන්න...





හැබයි ඒක ඔබන්න තියන Buttons නම් වෙනස්. එතන දාලා තියනවා මොනවාද ඔබන්න ඕන කියලා 


   

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates