Latest News

Hitman: Sniper Challenge


   ටිකක් විතර පරණ game එකක් තම මම ඔයාලට දෙන්න හදන්නේ. 2012 release වුනු Hitman game series එකේ හයවෙනි game එක. මේක ගැන අමුතුවෙන් ඉතින් කියන්න ඕනෙ නෑනේ. Hitman කියන Game series එකෙන් එක Game එකක් හරි ගහන්නේ නතුවනම් කවදාවත් මැරෙන්නනම් එපා. මට මේ දවස් වල Hitman පිස්සුව ගහලා තියෙන්නේ මොකද මම මේ දවස් ටිකේ Hitman: Absolution(14.2GB) ගහනවා.ඒක ගැහුවනම් Professional අපරාධකරුවෙක් වෙන්න පුලුවන්. මාර වැඩ තමා කරන්න තියෙන්නේ මතක් කරනකොටත් මේ Post ලියනඑ එක නවත්තලා Game එක ගහන්න හිතෙනවා ඕයි.

කතාව අති දැන් Trailer එක බලලා ඉන්නකෝ...........




මේ Game එකේ අපිට Missions විදිහට කරන්න තියෙන්නේ Challenges තමා... මේකත් අනිත් ඒවා වාගේම සුපිරියටම ඇති.... පහලින් තියෙන්නේ Challenges ටික......

Challenges

  • Oh Mine God - Activate the mines
  • Elevated - Free elevator ride
  • Bored Chipmunk - Left out from the party
  • Rub the Duck - They are always here
  • Leap of the Ninja - Put the ninja out of his misery
  • Long Live the Patriot - That's a knockout
  • It's a Trap! - They don't need more alcohol
  • No Pigeons Were Harmed - Damn pigeons are in the way
  • Fly By Prevented - Shoot the flying pigeon
  • Gnome Invasion - Gnomes are invading the apartment
  • Wow! - Remove the stripper evidence
  • Crack All Eggs - Kill all targets with headshots
  • Mr. X - Who is this mystery man?
  • Rapid Execution - Finish the assignment in 2:30 minute 
Hitman: Sniper Challenge
Sniper Challenge Cover
Developer IO Interactive
Publisher Square Enix Europe
Release date
Flag of the United States May 15, 2012
XBox 360 & PS3
Flag of the United States August 1, 2012
PC
Genre First person shooter
Platforms PS3
Xbox 360
PC
Game modes Single-player
Ratings Mature
Official site


මේ ටික තියනවාද බලන්න.....
 
Hitman: Sniper Challenge System Requirements
Minimum System Requirements
OS: Windows Vista/7
Processor: Intel Core 2 Duo @ 2.0 Ghz / AMD Athlon 64 X2 4200+
Memory: 2 Gb
Hard Drive: 1.6 Gb free
Video Memory: 512 Mb
Video Card: nVidia GeForce 8800 / ATI Radeon HD 3850
Sound Card: DirectX Compatible
DirectX: 10
Keyboard
Mouse

Ram  එක මදි අය මෙතනින් එන්ඩෝ..... 

එහෙනම් ඕන්න ඒකත් හරි.... පහලින් බාගන්න........

               Download Hitman: Sniper Challenge Torrent ( 1.15GB )
               
               Download Hitman: Sniper Challenge Direct   ( 1.14GB )
Password- awasome

එහෙනම් ඕක බාගෙන හොරා වගේ යන්නේ නතුව පොඩියට Comment එකක් දාගෙනම යන්න හොදේ.... ජය වේවා!!!!!!! 

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates