Latest News

එන්න මැරෙනකල් ගහගන්න ( Mortal Kombat X )




Mortal Kombat X එනවා කියලා අපි කලින්ම කිවනෙ... කට්ටිය ඇඟිලි ගැන ගැන බලන් ඉන්න ඇති නේ...මේකේ කලින් හිටපු නැති චරිත ගොඩක් එකතු කරලා එහෙම තියෙනවා. කට්ටියගේ ඇඳුම් පැළදුම් එහෙම නම් ටිකක් විතර වෙනස් කරලා. මේක Mature 17+, 17ට වැඩි අයට සුදුසුයි කියලයි කියන්නේ. 

Trailer එක බැලුවේ නැත්නම් බලන්නකෝ 





බලන්න System Requirements ඇති වෙයිද කියලා.

Minimum:

OS: 64-bit: Vista, Windows 7, Windows 8
Processor: Intel Core i5-750, 2.67 GHz | AMD Phenom X4 965, 3.4 GHz
Memory: 3 GB RAM
Graphics: NVIDIA GeForce GTX 460 | AMD Radeon HD 5850
DirectX: Version 11
Network: Broadband Internet connection
Hard Drive: 25 GB available space

Recommended:

OS: 64-bit: Windows 7, Windows 8
Processor: Intel Core i7-3770, 3.4 GHz | AMD FX-8350, 4.0 GHz
Memory: 8 GB RAM
Graphics: NVIDIA GeForce GTX 660 | AMD Radeon HD 7950
DirectX: Version 11
Network: Broadband Internet connection
Hard Drive: 40 GB available space

මේකේ ඉන්න කට්ටිය ගැන කිව්වේ නැත්නම් අඩුවක් වගේනේ.

Unplayable Opponents

St4.jpg
Baraka.jpg
Rainthumb.jpg
SindelBarakaRain

Announced Fighters

Tanyathumb.jpg
Predatorthumb.jpg
Tremorthumb.jpg
TanyaPredatorTremor
Son2.jpg
Liuthumb.jpg
Jason2.jpg
SonyaLiu KangJason
Mka002.jpg
Mka001.jpg
Mka003.jpg
Jacqueline BriggsTakashi TakedaKung Jin
Goroicon.jpg
Mka004.jpg
Ermacthumb.jpg
GoroMileenaErmac
Scorpion Icon.JPG
Sub-Zero Icon.JPG
Cassie Cage.JPG
ScorpionSub-ZeroCassie Cage
D'Vorah.JPG
Kotal Kahn Icon.JPG
Ferra and Torr.JPG
D'VorahKotal KahnFerra & Torr
Raiden thumb.jpg
KanoIcon.jpg
Reptileicon.jpg
RaidenKanoReptile
Kenthumb.jpg
Kunglaoicon.jpg
Quanchiicon.jpg
KenshiKung LaoQuan Chi
Jaxthumb.jpg
Kitanaicon.jpg
Eclose.jpg
JaxKitanaErron Black
St2.jpg
Cagethumb2.jpg
ShinnokJohnny Cage

Rumored Fighters

St4.jpg
Cho.jpg
Mkxthumb5.jpg
SindelBo Rai ChoKabal
Cyraxthumb.jpg
Mkxthumb1.jpg
Rainthumb.jpg
CyraxSmokeRain
Mkxthumb4.jpg
Mkxthumb2.jpg
Mkxthmb3.jpg
StrykerNightwolfFujin
Baraka.jpg
Baraka
Download කරමු.Download button එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.








එහෙනං ගිහින් එන්නං.ආ මතක ඇතිව  Like එකක් Comment එකක් දාන්න.හැමෝටම ජය!!!

2 comments:

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates