Latest News

Need For Speed Most Wanted 2 Saved Games



      Blog එකට ප්‍රතිචාර එන්න එන්නම වැඩි වෙනවා. ඒදේටනම් ඔයාලාට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන .  ඒ හින්දා තව Post ටිකක් ලියන්න හිතුනා. අද ගෙනාවේ Need For Speed Most Wanted 2 එකේ Savegames. මේ game එකේ තියන අමාරුව ගහපු අයම තම්යි දන්නේ.Game එකේ ඔයාලාට ගහන්න අමරුතැන් ලේසියෙන්ම මගහැරලා ඉදිරියට යන්න පුලුවන් වැඩක් අරගෙන තමයි මම අද ආවේ... 

Most Wanted 1 එක තවම ගැහුවෙ නැත්නම් මෙතනින් ගිහින් ඒක ගහලාම එන්න.....

Most Wanted 1 එකේ Save Files මෙතනින් ගන්න...... 

හරි දැන් වැඩේට බහිමු....




ඔය උඩින් දාලා තියෙන්නේ Mission ඔක්කෝම ඉවර කරපු Save Files ටික....
පහලින් දාලා තියන විදිහට ඒ ටික හදාගන්න...........

INSTRUCTIONS ON USING NFS MOST WANTED 2012 SAVE GAMES

1. Download desired Need For Speed Most Wanted 2012 save game file to your desktop.

2. Unzip it using WinZip or any similar tool, and you'll get file named: MUD.29.NFS13Save

3. Seek for Criterion Games folder in My Documents

4. Delete all files inside the Criterion Games\Need For Speed(TM) Most Wanted\Save\0 folder, and copy extracted file there.
5. Start the game.



ඔයාලාට ඕන තැන බලලා පහලින් බාගන්න 

Need For Speed Most Wanted 2012 saved games:

එහෙනම් හරි තම තමන් හිරවෙලා ඉන්න තැනින් ගොඩ එන්න මේ විදිහවත් try කරලා බලන්න

එහෙනම් කොල්ලනේ මම ගිහින් එන්නම්...... Bye


LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates