Latest News

Need For Speed: Most Wanted 2005 - Highly Compressed 355 MB




      කොහොමද යාලුවනේ මම අද අවේ Compressed Game එකක් අරගෙනයි. ගොඩක් අය කමති නෑ නේ ලොකු  Games බාන්න. අනික දැන් එන ඒවා බාලා ඉවර කරන්නත් බෑනේ. දවස් ගනන් ඉන්න වෙනවා එක Game එකක් බාන්න මොකද ඉතින් එක Game එකක් GB 40යි 50යි කොහේ බාන්නද ඒවා.. අනික වියදමත් සැරයිනේ.. ඔය ඔක්කෝටම හරියන විසදුමක් අරන් තමයි මම අද අවේ...

    මේ විශේෂයෙන්  කියන්න ඕනා මේ games compressed කියලා කීවාට හරි ප්‍රමාණයෙන් 6GB වගේ තමයි අඩු වෙන්නේ ගොඩාක් තැන් වල තියනවා 11 MB, 25MB කියලා ඒවා පට්ට බොරු මමත් කාලයක් ඕවා එක්ක ඔට්ටු උනා ඒත් එක Game එකක්වත් වැඩකරේ තියා install උනේ වත් නෑ.

අද දෙන Game එක තමා Need For Speed: Most Wanted 2005  ගොඩාක් අයනම් මේක ගහලත් ඇති ඒත් කමක් නෑ..

Trailer එක බලන්නකෝ....


Game එක ගැන කිව්වොත් මේකේ තියනවා Black list කියල එකක් අපි ඉන්නේ ඒ list එකේ අන්තිමට. අපිට කරන්න තියෙන්නේ ඒ list එකේ ඉන්න අයත් එක්ක පිලිවෙලින් Race ගිහින් list එකේ උඩට එන්න.

මේ තියෙන්නේ ඒ Black list එක

Vehicle Profile Strength Bounty
NFSMWBMWM3GTRRazor RazorProfileIcon RazorSignature Clarence "Razor" Callahan
BMW M3 GTR (Race)
Everything 10,000,000
NFSMWMercedesBenzSLRMcLarenBull BullProfileIcon BullSignature Toru "Bull" Sato
Mercedes-Benz SLR McLaren
Sprint Races 7,550,000
NFSMWAstonMartinDB9Ronnie RonnieProfileIcon RonnieSignature Ronald "Ronnie" McCrea
Aston Martin DB9
Immobilising Police Vehicles 5,550,000
NFSMWDodgeViperSRT102003JV JVProfileIcon JVSignature Joe "JV" Vega
Dodge Viper SRT10
Speedtrap Races 4,050,000
NFSMWChevroletCorvetteC6Webster WebsterProfileIcon WebsterSignature Wes "Webster" Allen
Chevrolet Corvette C6
Evading Pursuits 3,050,000
NFSMWLamborghiniGallardoMing MingProfileIcon MingSignature Hector "Ming" Domingo
Lamborghini Gallardo
Photo Tickets 2,300,000
NFSMWMercedesBenzCLK500Kaze KazeProfileIcon KazSignature Kira "Kaze" Nakazato
Mercedes-Benz CLK 500
Cost to State 1,680,000
NFSMWFordMustangGTJewels JadeProfileIcon JewelsSignature Jade "Jewels" Barrett
Ford Mustang GT
Drag Races 1,180,000
NFSMWMitsubishiLancerEvolutionVIIIEarl EarlProfileIcon EarlSignature Eugene "Earl" James
Mitsubishi Lancer Evolution VIII
Sprint Races 790,000
NFSMWPorscheCaymanSBaron BaronProfileIcon BaronSignature Karl "Baron" Smit
Porsche Cayman S
Infractions 500,000
NFSMWMitsubishiEclipseGTBigLou BigLouProfileIcon BigLouSignature Lou "Big Lou" Park
Mitsubishi Eclipse GT
Tollbooth Time Trials 300,000
NFSMWMazdaRX82003Izzy IzzyProfileIcon IzzySignature Isabel "Izzy" Diaz
Mazda RX-8
Lap Knockout Races 180,000
NFSMWToyotaSupraVic VicProfileIcon VicSignature Victor "Vic" Vasquez
Toyota Supra
Pursuit Length 100,000
NFSMWLexusIS300Taz TazProfileIcon TazSignature Vince "Taz" Kilic
Lexus IS 300
Sprint Races 50,000
NFSMWVolkswagen GolfGTiMk5Sonny SonnyProfileIcon SonnySignature Ho "Sonny" Seun
Volkswagen Golf GTI
Circuit Races 20,000 

එක එක Race එක ඉවර කර ගෙන එනකොට ඒ නම කපලා දානවා 


MINIMUM PC REQUIREMENTS
Windows 2000/XP
1.4GHz Processor
256MB RAM
8X CD-ROM or DVD-ROM Drive
3GB Hard Disk Space
32MB ATi Radeon 7500 or nVidia GeForce2 MX Class Video Card
DirectX compatible Sound Card
DirectX 9.0c
Keyboard
Mouse

Direct Download (355MB )













Features Of This Compressed Game:
Highly Compressed To 355 MB
Easy To Install and Play With Guide
No Game Crash Issue
Extract And Play Available
Full Version With Pre Activated.
100% Checked and Secure (Tested By ATH Team)

How To Install This Game:
 1. Open and Extract 7zip File - NFS NM.exe
 2. Click On Nfsmw.reg File For Registration.
 3. After That Click On - Speed.exe File For Play Full Game.
 4. Enjoy Your Game ... :)



එහෙනම් මම අදට යනවා ජය වේවා................... 

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates