Latest News

Prince Of Persia The Forgotten Sands



       කොහොමද කට්ටියට මම අදත් ආවේ සුපිරිම Game එකක් අරගෙන තමා හැබයි මේක වෙඩිතියා ගන්න එකක්නම් නෙවෙයි. මේක Prince of Persia එකේ දැනට අලුතෙන්ම ඇවිත් තියන Game එක Prince Of Persia The Forgotten Sands....... අලුතෙන් කිවට අලුතෙන්ම නැවේ... 2010 තමා Release කරලා තියෙන්නේ....

Trailer එක බලලම ඉන්නකෝ........



කොහොමද නිකන් ලාවට Assassin's Creed වගේනේද? 

මේ game එකේ අනිත් කොටස් ඔක්කොම ගහලා තියන අයනම් මම මේ කියන්න යන දේ දන්නවා ඇති...
Prince Of Persia The Forgotten Sands Game එකේ තියෙන කතාව මෙහෙමයි... අප ඒ කියන්නේ Prince ගේ අයියාගේ රාජ්‍යට එල්ලවෙන සතුරු ආක්‍රමණයෙන් බේරෙන්න උදව් කරන්න අපිට අයියාගේ රාජ්‍යට එන්න කියනවා. අපි එහෙට යනකොටත් අරුන් ගොඩක් දුරට ගේම දීල ඉවරයි අපිට.. කොහොම හරි අපිට තියෙන්නේ මේ ආක්‍රමනයෙන් රට බේර ගන්න.. අන්තිම හරියේ අයියා මැරෙනවා...
ගොඩාක් දිග කතාවක් නම් තියනවා ඔය ඒකේ සාරාන්ශය.........

Game එක දිගට ගහගෙන යනකොට අපිට එක එක Powers හම්බවෙනවා ඒ ලැබෙන Powers වලින් සුපිර්ම දෙක තමා Time Slow කරන එකයි වතුර Ice කරන එකයි.... තව දෙයක් තියනවා මේ Game එක ගහනවානම් සුපිරියම Timing තියෙන්නන්ම් ඕන....

Prince of Persia: The Forgotten Sands

Prince Of Persia Forgotten Sands Box Artwork.jpg

Developer(s)Ubisoft Montreal
Ubisoft Quebec
Ubisoft Singapore
Ubisoft Casablanca
Publisher(s)Ubisoft
Director(s)Jean-Christophe Guyot
Producer(s)Graeme Jennings
Designer(s)Thomas Simon
Programmer(s)Alain Dessureaux
Writer(s)Ceri Young
Composer(s)Xbox 360PlayStation 3Microsoft Windows
Steve Jablonsky[1][2]
WiiNDSPSP
Tom Salta[3][4][5]
SeriesPrince of Persia
EngineAnvil / Jade
Platform(s)PlayStation 3Xbox 360WiiMicrosoft WindowsNintendo DSPlayStation Portable[6]


Genre(s)Action-adventurePlatformerHack and slash
Mode(s)Single-player





පහලින් Download කරගන්න... Lock වෙලානම් like එකක් දාලා unlock කරගන්න....(2 GB )
මේක Compress කරපු එකක් නැත්නම් මේ setup එක 5GB විතර වෙනවා...





Crack..............................................................





















Missions

1.The Ramparts,
2.The Fortress
3.The Palace Courtyard
4.The Treasure Vault
5.The Stables
6.The Works
7.The Palace Courtyard(Yep,twice)
8.The Fortress Gates
9.The Prison
10.The Sewer
11.The Baths
12.The Royal Chambers
13.The Observatory
14.The Throne Room
15.The Terrace
16.The Rooftop Gardens
17.The Aqueducts
18.Solomon's Tomb
19.The Ruins of Rekem
20.Rekem's Throne Room
21.The Sacred Fountain
22.The Rekem Resevoir
23.Solomon's Hall
24.The King's Tower
25.The Palace
26.The Final Climb

එහෙනම් මම අදට ගිහින් එන්නම්...... 

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates