Latest News

Prince of Persia: The Forgotten Sands - Complete Walkthrough ( Part 1 )


                  ඕන්න අද ගෙනාවා Game එකක් ගහන හැටි. ඒ තමා Prince of Persia: The Forgotten Sands - Complete Walkthrough ( Part 1 ) මේක කොටස් විදිහට දෙන්න හිතුවේ ගොඩාක් දිගට තියන නිසා. මම මේ Game එක ගහන්න කාපු කට්ට දන්නේ මම විතරයි. ඒ හින්දා තමා මම ඔයාලටාත් එහෙම නොවෙන්න කියලා මේ Game එක ගහන හැටි මුල ඉදන් කියන්න යන්නේ. තව දෙයක් මේ මම කියන ක්‍රමය තමා හරිම විදිය..

 වැඩිය කතා නැතුව වැඩේට බහිමු..............

Prince of Persia: The Forgotten Sands බාගත්තේ නැති අය මෙතනින් ගිහින් බාගන්න.....


01.  The Ramparts (1)

02. The Ramparts (2)

03. The Palace Courtyard (1)


04. The Palace Courtyard (2)


05. The Stables

06. The Palace Courtyard


07. The Works (1)


08. The Works (2)


09. The Works (3)


10. The Fortress Gates


  1. Prince of Persia: The Forgotten Sands - Complete Walkthrough ( Part 2 ) 
  1. Prince of Persia: The Forgotten Sands - Complete Walkthrough ( Part 3 ) 
   එහෙනම් අදට මේ ඇති තවත් කොටසකින් හම්බවෙමු. මොනවා හරි අඩුපාඩුවක් තියන්වානම් කියන්න.....ජය වේවා 

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates