Latest News

Project CARS


ඔන්න මේ ගේමත් ආවා.ඔයාලා වගේම මමත් මේක එනකල් බලාගෙන හිටියේ.මම මේක ගැන කලින්ම ඔයාලට කීවා මතක ඇති. PlayStation 4, Xbox One, Wii U, Microsoft Windows(PC) වලින් මේ ගේම ගහන්න පුළුවන්. බැලුවේ නැත්තන් Trailer එක බලලාම ඉන්න.




Minimum

CPU:Intel Core 2 Quad Q8400 or 3.0 GHz AMD Phenom II X4 940
CPU Speed:Info
RAM:4 GB
OS:Windows Vista
Video Card:NVIDIA GeForce GTX 260 or ATI Radeon HD 5770 (1 GB VRAM)

Recommended

CPU:Intel Core i7 3700 or AMD FX-8350
CPU Speed:Info
RAM:8 GB
OS:Windows Vista
Video Card:NVIDIA GeForce GT 650 series or AMD Radeon HD 7000 series (2 GB VRAM)
              මේ game ලින්ක්ස් දැම්මට ඒවා Download කරන්නේ නෑනේ... කොහොමත් ඒ Games 30GB යි 40GBයි  ඇත්තටම ඒවා බාන්න බෑනේ.... ඒකට විසදුමක් විදියට කරන්න තියෙන්නේ ඉතින් Game කඩෙන් ගන්න එක තමා... නැත්නම් ගත්ත කෙනෙකුගෙන් ඉල්ල ගන්න තමා වෙන්නේ.... ඒ කොහොම උනත් Games කඩෙන් ගන්න අපේ Blog එකට එන යන අයට අපි කඩෙන් Games ගන්න වැඩේ පහසු කරන්නයි යන්නේ... ඒ ඔයාලට ඕන Game එක අපි ගෙදරටම එවනවා..  මුලින්ම කියන්න ඕන මේක අපේ වැඩක් නම් නෙවෙයි... අපි කරන්නේ මේ වැඩේ කරන අයව ඔයාලාට Contact කරන එක විතරයි.... ගොඩක් පහසු මිලට ඔයාලට Game ගන්න අපි අවස්තාව උදා කර දෙනවා.... කරන්න තියෙන්නේ අපේ Contact Forum එකට ඔයාලට ඕන Game එකේ නම , ඔයාලව Contact කරගන්න පුලුවන් විදිහ වගේ විස්තර ටිකක් එවන්න.... ඊට පස්සේ අපි මේ ගනුදෙනුව වෙන විදිය ඔයාලට කියන්නම්..... 

            
එහෙමනම් බාමු.මොකටද තවත් පරක්කු කරන්නේ.Download button එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.




Install කරලා crack එකක් එහෙමත් දාන්න තියෙනවා.අමතක වෙයි ඔන්න. ගිහින් එන්නම්. හිතෙන දේ comment කරලා යන්න පුළුවන් නම් අපි ගොඩක් අගය කරනවා.




No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates