Latest News

Sniper Elite: Zombie Army Trilogy (සොම්බිලාට එරෙහිව )



කොහොමද? කොහොමද? අප්‍රේල් 01 දාපු ලිපියට තරහ වෙලා එහෙම නෙවෙයි නේද ඉන්නේ? වෙනසකටත් එක්ක තමා අපි එහෙම ලිපියක් දැම්මේ. හරි. ඔයාලට මතක ඇති අපි මේ cafe එක පටන් ගනිද්දිම ඔයාලට කිව්වා Zombie Army Trilogy කියලා ගේමක් ගැන. ඒ වගේම එක ආපු ගමන් ඔයාලට දෙන්නම් කියලත් පොරොන්දුවක් දුන්නා. ඉතින් මම මේ ලැහැස්ති වෙන්නේ ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. මම මේක ගැන වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ. මොකද අපි දැනටමත් මේ ගැන කියලනේ තීයෙන්නේ. ඔන්න trailer එක.



ඔය පහළින් දාලා තියෙන දේවල් ඔයාගේ pc එකේ තියෙනවද බලන්න.

CPU:Dual-core CPU with SSE3 (Intel® Pentium D 3GHz / AMD Athlon 64 X2 4200) or better
CPU Speed:Info
RAM:2 GB
OS:Microsoft Windows Vista (Service Pack 2) or Windows 7 or Windows 8. Windows XP is NOT supported.
Video Card:Microsoft DirectX 10.0 compatible graphics card with 512 MB of memory (ATI Radeon HD 5870) or better
Sound Card:Yes
Free Disk Space:15 GB


හරි එහෙනම් ඔන්න download කරගන්න. ඔය torrent link එකක් ඈ.....Download link එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.



Install කරන්නේ මෙහෙමයි.
  1. codex-zombie.army.trilogy.iso file එක Daemon Tools, Power ISO, Alcohol වගේ software එකකින් mount කරගන්න.
  2. setup.exe එකෙන් install කරගන්න.
  3. CODEX folder එකේ තියෙන crack එක ගේම install කරපු තැනට copy කරගන්න.
  4. දැන් play කරලා බලන්න.
හරි ඔන්න අපි කිව්ව විදියට ඒ ගේමත් දුන්නා. හොඳ නරක එහෙම කියලා comment එකක් දාන්න. එහෙනම් අපි ගියා. හැමෝටම ජය!!!

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates