Latest News

The Amazing Spider Man 2


මම ඔයාලට කලින් ලිපියකදි The Amazing Spider Man game එක දුන්නනේ. ඒ වගේම ලිපියේ අන්තිමට මම කිව්වා The Amazing Spider Man 2 ගේමත් ඔයාලට දෙනවා කියලා. ඔයලා කලින් ලිපිය කියෙව්වේ නැද්ද? එහෙම නම් පහළින් ගිහින් කියවන්න.
මේ ලිපිය කියෙව්වනන් ඔයාලාට තේරෙන්න ඇති මේක කොච්චර සුපිරිද කියලා. 1 ඔහොමනම් 2 කොහොම ඇද්ද? අපි යන්නේ ඒ ගැන හොයලා බලන්න.


කොහොමද සුපිරි ගේමක් දෙන්න ඕන නේද?

Minimum 

CPU:Intel Core 2 Duo 2.6 GHz / AMD Athlon 64 X2 3800+
CPU Speed:Info
RAM:3 GB
OS:Windows XP
Video Card:512 MB 3D hardware accelerator card required – 100% DirectX 9.0c with Shader Model 3 support. NVidia GeForce 8800 GT / AMD Radeon HD4770
Sound Card:3.0
Free Disk Space:9 GB

Recommended

CPU:Intel Core 2 Quad 2.4 GHz / AMD Athlon II X4 2.6 GHz
CPU Speed:Info
RAM:4 GB
OS:Windows XP
Video Card:512 MB 3D hardware accelerator card required – 100% DirectX 9.0c with Shader Model 3 support. Nvidia GeForce 285 GTX / AMD Radeon HD4830
Sound Card:Yes
Free Disk Space:9 GB
හරි දැන් download කරන වෙලාව.
Download link එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.





මේ ගේමත් අරගෙන බලන්න. මේක install කරද්දි The Amazing Spider-Man 2 nosTEAM.part1.exe එකෙන් install කරන්න. Comment එකක් දාන්න....පහළ comment box එකේ ඕනෙ තරම් ඉඩ තියෙනවා.





No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates