Latest News

The Amazing Spider Man


ආ..නෑ නෑ මම මේ film එක ගැන නෙවේ කියන්න යන්නේ. The Amazing Spider Man game එක ගැන. Spider Man games නම් ගොඩාක් තියෙනවා. අනිවාර්යයෙන් ඔයාත් එකක් හරි ගහලා ඇති. එත් මේ The Amazing Spider Man game එක නම් සුපිරියටම graphic එහෙම තියෙන action ගේමක්. මට නම් කලින් ඇවිත් තියෙන හැම Spider Man ගේමටම වඩා මේක සුපිරි කියලා කියන්න පුළුවන්. බොරුද බලන්නකෝ.



කොහොමද...trailer එක බැලුවම ආසා හිතෙනවා නේද? බලමු මේකට ඕනේ කරන දේවල්.

Minimum
CPU:Intel Core 2 Duo 2.6 GHz or AMD Athlon 64 X2 3800+
CPU Speed:Info
RAM:3 GB
OS:Windows 7 or (Windows XP (with Service Pack 3) and DirectX 9.0c) or (Windows Vista with Service Pack 2)
Video Card:NVidia GeForce 8800 GT / AMD Radeon HD4770
Sound Card:Yes
Free Disk Space:8.6 GB

Recommended
CPU:Intel Core 2 Quad 2.4 Ghz or AMD Athlon II X4 2.6 Ghz
CPU Speed:Info
RAM:4 GB
OS:Windows 7 or (Windows XP (with Service Pack 3) and DirectX 9.0c) or (Windows Vista with Service Pack 2)
Video Card:Nvidia GeForce 285 GTX / AMD Radeon HD4830
Sound Card:Yes
Free Disk Space:8.6 GB
හරිනේ....දීපු විස්තර ටික ඇතිනේ. එහෙම නම් දැන් download කරමු. Torrent link එක දීලා තියෙන්නේ. Download link එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.





දුන්නා වගේම මේක install කරන්නත් කියලා දෙන්න එපැයි.
මෙහෙමයි මේක install කරගන්නේ.
  1. sr-tasm.iso file එක Daemon Tools, Power ISO, Alcohol වගේ software එකකින් mount කරගන්න.
  2. සාමාන්‍ය විදියට ඇතුලේ තියෙන setup එකෙන්  install කරගන්න.
  3. ඊළඟට SKIDROW folder එක ඇතුලේ තියෙන ඔක්කොම game එක install කරපු folder එක ඇතුළට copy කරගන්න.
  4. දැන් ඉතින් කරන්න තියෙන්නේ play කරන එක තමා.

ඔයාලා දන්නවද? මේ වෙනකොට The Amazing Spider Man 2 ගේමත් ඇවිත් තියෙන්නේ. ඒ ගැන විස්තර අරගෙන මම ඊළඟ ලිපියෙන් ඔයාලව හම්බවෙන්නම්.  එක නෙවේ ඔහොමම පොඩ්ඩක් පහලට ගිහින් බලන්න. එතන තියෙනවා comment box එකක්. ඒක තියෙන්නෙ ඔයාට. යන ගමන් මොනව හරි comment කරගෙන යන්න.



LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates