Latest News

The Crew


ගිය අවුරුද්දේ ඒ කියන්නෙ 2014 දි ආපු ගේමක් ඔයාලට දෙන්නයි අද මම ආවේ. මේ ගේම නම් game ලෝකේ ඉන්න ඔයයි මමයි හොඳටම දන්න ලෝක ප්‍රසිද්ධ ගේමක්. ඒක හින්දා ඔයයි මමයි දෙන්නම දන්න දේවල් ලිය ලිය කියව කියව කාලේ කන්න මගේ බලාපොරොත්තුවක් නෑ. එත් හොඳටම මේක ගැන දැනගන්නත් එක්ක ඔන්න මම trailer එක දාලා තියෙනවා.


අපි එහෙමනම් system requirements ටිකත් බලමු නේ.

Minimum 


CPU:Intel Core 2 Quad Q9300 @ 2.5 GHz / AMD Athlon II X4 620 @ 2.6 GHz or better
CPU Speed:Info
RAM:4 GB
OS:Windows 7 SP1, Windows 8, Windows 8.1 (64bit)
Video Card:NVIDIA GeForce GTX 260 or AMD Radeon HD 4870 (512MB VRAM with Shader Model 4.0 or higher)

Recommended 


CPU:Intel Core i5 750 @ 2.66 GHz / AMD Phenom II X4 940 @ 3.0 GHz or better
CPU Speed:Info
RAM:8 GB
OS:Windows 7 SP1, Windows 8, Windows 8.1 (64bit)
Video Card:NVIDIA GeForce GTX 580 or AMD Radeon HD 6870 (1024MB VRAM with Shader Model 5.0 or higher)

දැන් තමයි වැදගත්ම කොටස. ඔව් download කරන්න තමා. පුරුදු විදියටම torrent links දීලා තියෙන්නේ. 
ඉස්සෙල්ලාම ගේම download කරගන්නකෝ... 
Download link එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.






දැන් crack එක.
මේක දාගන්නේ මෙහෙමයි.
  1. The_Crew_Crack_v1.0 folder එක ඇතුලේ තියෙන ඒවා ගේම install කරලා තියෙන folder එක ඇතුලට copy කරගන්න.
  2. LumaPlay_x86.exe එකෙන් play කරන්න.
Crack එක පහළින් download කරගන්න. Download link එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.






මම ගිහින් එන්නම්. තවත් අලුත් games ගොඩාක් තියෙනවා ඔයාලට දෙන්න. එවත් අරගෙන ඉක්මනටම ඔයාලව හමුවෙන්නම්. අපිට comment එකක් දාන්න, අපේ cafe එක rate කරන්න, විතරක් නෙවේ. ඔයා කැමති නම් අපේ cafe එකට ඔයාගෙ නමින් ලිපි පළ කරන්නත් පුළුවන්. ඒ ගැන වැඩි විස්තර දැනගන්න අපිව සම්බන්ධ කරගන්න.



LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates