Latest News

Thief (යමුද හොරකමේ?)


ඉතින් කොහොමද? අපි නම් හොඳින් ඉන්නවා. මේ දවස් වල ටිකක් කාර්යබහුලයි. එත් ඔයාලට සුපිරි ගේමක් අරගෙන ආවා. මොකද මේ දවස් වල අපේ blog එකටත් එක එක විදියේ ප්‍රතිචාර එනවනේ. හරි ඉතින් ඔන්න අද ඔයාලට අරගෙන ආවේ සුපිරිම සුපිරි ගේමක්. මේකේ ප්‍රධාන චරිතය ගැන කිව්වොත් මෙයා හරියට Robin Hood වගේ කෙනෙක්. හ්ම්....මම එහෙම කිව්වම මම හිතන්නේ ඔයාලට කතාව තේරෙයි. හොරකම්ම කරන්න විතරක් නෙවේ, ගහන්න මරන්නත් පුළුවන්. එත් ගොඩක් silent එකේ තමන් ආපු වැඩේ කරගෙන යන්නයි තියෙන්නෙ.


Minimum 

CPU:High-Performance Dual Core CPU or Quad Core CPU
CPU Speed:Info
RAM:4 GB
OS:Windows Vista
Video Card:AMD Radeon HD 4800 series / Nvidia GeForce GTS 250
Sound Card:Yes
Free Disk Space:20 GB

Recommended 

CPU:AMD FX 8000 series or better / Intel Quad i7 Core CPU
CPU Speed:Info
RAM:4 GB
OS:Windows 7, Windows 8
Video Card:AMD Radeon HD R9 series or better / Nvdia GTX 660 series or better
Sound Card:Yes
Free Disk Space:20 GB

Genre: Action / 3D / 1st Person / 3rd Person / Stealth

ආ....මම මේක ඔයාල කියන්නම ඕනේ. නැත්නම් සමහර විට ඔයාල මේක වරදවා වටහා ගනී. Thief game එකේ මීට කලින් game කිහිපයක්ම ඇවිත් තියෙනවා. මම මේ දෙන්නෙ 2014 ආපු Thief game එක. මීට කලින් Thief: The Dark Project (1998), Thief II: The Metal Age (2000), Thief: Deadly Shadows (2004) ඇවිත් තියෙනවා. එහෙමනම් පහලින් download කරගන්න. Download link එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.



අවුලක් ඇතත් නැතත් comment එකක් දාන්න.



LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates