Latest News

Titanfall


අද නම් ඔයාලට අරගෙන ආවේ සුපිරිම සුපිරි ගේමක්. මේක ඇවිල්ලත් වැඩි කාලයක් නෑ. මමත් ගොඩක් ආස ගේමක් තමා. Awards බර ගානක් එහෙමත් මේකට ලැබිලා තියෙනවාලු. මේකත් රොබෝලා එහෙම බර ගානක් ඉන්න shooting ගේමක්. අපිට සුපිරිම weapons, shield තියෙන robo kit 2ක් තියෙනවා. Shooting ගේමක් කිව්වට මේක ඊට වඩා ගොඩක් fun එකේ වැඩ කෑලි දාලා ගහන්න පුළුවන්.

 Trailer එක බැලුවම ඔයාට තේරෙයි මම මේ කියන්නේ මොකක්ද කියලා.


මරු නේද?  හරි දැන් බලමු මේක ඕනේ කරන requirements මොනාද කියලා. ඔය පහලින් දාලා තියෙන ඒවා තිබුනොත් ඇති.

CPU:AMD Athlon X2 2.8 GHz or Intel Core 2 Duo 2.4 GHz
CPU Speed:Info
RAM:4 GB
OS:64-bit Windows 7, 8, 8.1
Video Card:512MB VRAM, Radeon HD 4770 or GeForce 8800GT
Sound Card:Yes



මම හිතන්නේ දැන් දීපු විස්තර ටික නම් හොඳටම ඇති කියලා. එහෙමනම් දැන් download කරමු නේ? ඔන්න මම torrent link එක දීලා තියෙනවා.Download link එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.







Install කරන්නේ මෙහෙමයි.
  1. .rar file එක unrar කරන්න.
  2. image එක mount කරන්න. (Daemon Tools, Power ISO, Alcohol වගේ software එකකින්)
  3. දැන් ඒකෙ ඇතුලේ තියෙන setup file එකෙන් install කරන්න.
  4. හරිනේ දැන් play කරලා බලන්න.
ඒ විතරක් මදි. Comment එකක් like එකක් share පාරක් නම් ඕනෙමයි. එහෙමනම් මම ගියා අයෙමත් අළුත් ගේමකින් හමුවෙමු. ජය!!!

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates