Latest News

Tom Clancy's Rainbow Six Siege


ඔන්න මම අදත් ආවා ළඟදිම එන තවත් සුපිරිම game එකක් ගැන ඔයාලට කියලා යන්න. ඒ තමයි Tom Clancy's Rainbow Six Siege. Photos දැක්කම ඔයාලට තේරෙනවා ඇති මේකත් shooting ගේමක් කියලා. මේකෙදිත් team එකක් එක්ක තමා missions ගහන්න තියෙන්නේ.හරි එහෙමනම් trailer එක බලලා ඉන්නකෝ.



කොහොමද හිතට අල්ලලා ගියානේ. ඔන්න තව screenshot ටිකකුත් දාලා තියෙනවා.



හරි එහෙමනම් අපි ඒ ගේමත් එනකල් බලාගෙන ඉමු. ඒ අතරතුර අපේ page එකට like එකක් post එකට comment එකක් එහෙම දාන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates