Latest News

Age of Empires 3


               කොහොමද අපේ කට්ටිය හොදින් ඉන්නවානේ... අද මම ගෙනාවේ  ටිකක් වෙනස් ගේමක් මොකද මේක උඩින් බලන් ගහන්න හදලා තියන ගේමක්.. සමහර අයනම් මේවට වැඩිය කැමති නෑ ඒත් කැමති අයට මේක දෙන්න හිතුවා.. ඒ තමා Age of Empires 3.. දැනට ගොඩක් කාලෙකට කලින් තමා මේක ආවේ.. ගොඩක් ජනප්‍රිය උන ගේමක්.... ඒ ඇඉ කියලා ගහනකොටම තේරෙයි...

මේ ගේම මූලික කොටස් 2කට බෙදිලා තියනවා.. ඒ War Chief ,  The Asian Dynasties මේහැම එකක්ම තියන Full ගේම තම මම දෙන්නේ...

Trailer එක බලන්න     

 

මේ ගේම මේ තරම් ජනප්‍රිය වෙන්න හේතු වෙලා තියෙන්නේ මෙන්න මේවා 
  • Awesome storyline.
  • Includes 8 different civilizations.
  • Same playing elements as of previous games.
  • The Building blocks is much more advanced
  • Impressive graphics.
  • Infantries can be modified.
  • Laudable sounds.
Age of Empires 3 Setup Download For Free

හොදයි වගේනම් මෙන්න බාගන්න...
 2.4 GB

 Download Direct link  

Download Torrent

Screenshots

        age of empires 3 සඳහා පින්තුර ප්‍රතිඵල                   age of empires 3 සඳහා පින්තුර ප්‍රතිඵල     

       age of empires 3 සඳහා පින්තුර ප්‍රතිඵල                     age of empires 3 සඳහා පින්තුර ප්‍රතිඵල
 

 පොඩිපෝස්ට් එකක් උනාට තරහ වෙන්න එපා !!අදට මම යනවා.. ජය වේවා !!!!!

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates