Latest News

Assassin's Creed Syndicate

         
           කොහොමද අපේ කට්ටියට ගොඩක් කාලෙකින් අලුත් ගේමක් ගැන කියන්න බැරි උන නිසා මම අද ගෙනාවා හැමෝම එනකන් බලන් ඉන්න ගේමක් ඒ තමා Assassin's Creed Syndicate... ඒ Assassin's Creed  එකේ අලුතෙන්ම එන්න තියන ගේම....
           මේක release කරන්නේ  October 23, 2015.... මේ ගේම Historical fiction, Action-Adventure, Open World, Stealth කියන කාණ්ඩ වලට අයත් වෙනවා කියලා තමා විකියෙනම් තියෙන්නේ... තව මේ ගේම GTA V එක වගේ කියලත් කියලා තියනවා.. ඒ මොකද මේ ගේම ඇතුලේ අපිට leaders ලා දෙන්නෙක් යටතේ play කරන්න පුලුවන්... එක්කෙනෙක් ගැහැනු කෙනෙක් වීමත් විශේෂයි...

Trailer එක මෙතනින් බලන්න...



 ඔයාලට අත්‍යවශ්‍ය තොරතුරු ටිකක්

ACSyndicate.jpg
Developer(s) Ubisoft Quebec[a]
Publisher(s) Ubisoft
Director(s) Marc-Alexis Côté
Producer(s) François Pelland
Series Assassin's Creed
Engine AnvilNext
Platform(s) Microsoft Windows
PlayStation 4
Xbox One
Release date(s) PlayStation 4 & Xbox One
  • WW October 23, 2015
Microsoft Windows
Q3/Q4 2015
Genre(s) Action-adventure, stealth
Mode(s) Single-player
 දැන් ඉදන්ම ලෑස්ති වෙලා ඉන්න


CPU: Intel Core 2 Duo (E4600) at 2.4 Ghz or equivalent (Athlon 64 X2) processor
CPU Speed: Info
RAM: 2 GB Windows 7 & Windows XP (3 GB with Windows Vista)
OS: Windows XP with SP2, Windows Vista, Windows 7
Video Card: ATI Radeon HD 4650 or NVIDIA GeForce 8800 GT (min. 512mb RAM) or better
Sound Card: Yes
Free Disk Space: 10.5 GB
      


 Screenshots                                       

assassin's creed syndicate සඳහා පින්තුර ප්‍රතිඵල           assassin's creed syndicate සඳහා පින්තුර ප්‍රතිඵල

assassin's creed syndicate සඳහා පින්තුර ප්‍රතිඵල   assassin's creed syndicate සඳහා පින්තුර ප්‍රතිඵල 

assassin's creed syndicate සඳහා පින්තුර ප්‍රතිඵල   assassin's creed syndicate සඳහා පින්තුර ප්‍රතිඵල 

assassin's creed syndicate සඳහා පින්තුර ප්‍රතිඵල

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates