Latest News

Call of Duty: Black Ops II


 


      hi ගොඩාක් කාලෙකින් තමා මේ පැත්තේ ආවේ... අදත් ඉතින් සුපුරුදු පරිදි පට්ට ගේමක් අරගෙන තමා ආවේ... Call of Duty: Black Ops II ගොඩක් අයනම් මේක දැනටමත් ගහලා ඇති... ඒත් කමක් නෑ... ගේම ගහපු නැති අය වෙනුවෙන් තමා මේක ගෙනාවේ...

දැනට අපි ඔයාලාට දීලා තියන Call Of Duty Games ටික පහලින් බලාගන්න පුලුවන්.... ඒවා ගන්න ඕනනම් නම උඩ කොටන්න


Call Of Duty
  1. Call Of Duty 4 Modern Warfare 1
  2. Call Of Duty 5 - World At War
  3. Call Of Duty Modern Warfare 2
  4. Call Of Duty Modern Warfare 3
  5. Call of Duty: Advanced Warfare ( අනාගත යුද බිම )
  6. Call of Duty: Black Ops 3 - New!
  7. Call of Duty: Ghosts ( How to Play with 4GB Ram )

      මේ දැන් දෙන්න යන ගේමේ පලවෙනි කොටස ඒ කියන්නේ Black Ops 1 එකේ හිටිය Mason කියන පොරව මතක ඇතිනේ කට්ටියට...  Black Ops II එකෙ ඉන්නේ Mason ගේ පුතා එයාගේ Code Name එක Section. ඒත් ඇත්ත නම David Mason.. මේ ගේමේ ප්‍රදාන සතුරා  Raul Menendez පොරනම් මහ සතෙක් ඔයාලා ගේම ගහද්දි තේරෙයි...  තව මේ ගේමේ වැඩ්ඩා තමා Woods මූනම් නාකී අපිට ගේමේ ගොඩක් තැන් වල woods ගේ Character එක තමා කරන්න තියෙන්නේ.....David එයාගේ තාත්තා මරපු අයව හොයනවා ඒක හොයන්න ගිහින් වෙන දේ ඔයලා ගේම ගහලාම බලන්න. ඒකනම් කැත සිදිදිය.   මේකෙත් අනිත් ඒවා වගේම අමතක නොවෙන Missions ටිකක් එහෙම තියනවා.....

    මේ ගේමේ කතාව තියෙන්නේ කොටස් දෙකක් විදියට... මුල් හරිය තියෙන්නේ 1986 to 1989 අතර සීතල යුද්දයේ අවසන් කාලය වගේ... අනිත් කොටස තියෙන්නේ 2025 දෙවන සීතල යුද්දයයි... අනිතිම හරියේ තියන missions වල Wepons නම් සුපිරි ආ....    

Call of Duty Black Ops II box artwork.png
Developer(s) Treyarch
Publisher(s) Activision
Distributor(s) JP Square Enix
Director(s) David Anthony
Writer(s) David S. Goyer
David Anthony
Micah Wright[1]
Composer(s) Jack Wall[2]
Series Call of Duty
Engine Black Ops II engine
Platform(s) Microsoft Windows, PlayStation 3, Wii U, Xbox 360[3]
Release date(s) Microsoft Windows, PlayStation 3 & Xbox 360
  • WW November 12, 2012 (Steam)
  • WW November 13, 2012[4][5][6]
  • JP November 22, 2012 (Sub)
  • JP December 20, 2012 (Dub)
Wii U
  • NA November 18, 2012
  • EU/AUS November 30, 2012[7]
  • JP December 20, 2012 (Dub)
Genre(s) First-person shooter
Mode(s) Single-player, Multiplayer
Distribution Blu-ray Disc, DVD, Download, Nintendo optical disc
 
  Trailer එකත් බලන්න..........



Missions

  • Pyrrhic Victory
  • Celerium
  • Old Wounds
  • Time and Fate
  • Fallen Angel
  • Karma
  • Suffer with Me
  • Achilles' Veil
  • Odysseus
  • Cordis Die
  • Judgment Day 
මෙතන Missions ටිකක් වගේ පෙනුනට එක mission එකක් ගොඩක් දිගයි...

Minimum System Requirements
  • OS: Windows Vista SP2 or Windows 7
  • CPU: Intel Core2 Duo E8200 2.66 GHz or AMD Phenom X3 8750 2.4 GHz
  • Memory: 2GB for 32-bit OS or 4GB for 64-bit OS
  • Video Card: Nvidia GeForce 8800GT 512 MB
පහලින් බාගන්න ලොක් වෙලානම් like එකක් දාන්න එතකොට unlock වෙයි..
CALL OF DUTY BLACK OPS 2 SP+MP ( 17.21 GB )







මෙහෙමයි Install කරන්නේ....

-Unrar
-Open Black Ops 2 nosTEAM.part1.exe
-Install the Game
-Have Fun

Online ගහන අය මෙහෙම කරන්න....

-Install DLC 3
-Install DLC 4
-Install Call of Duty Black Ops II Update Patch
-open game from Desktop shortcut > register a new account > login > Play the Game   

 Screenshots 











Call of Duty Black Ops II SKIDROW

Call of Duty Black Ops II SKIDROW

Call of Duty Black Ops II SKIDROW

Call of Duty Black Ops II SKIDROW
එහෙනම් මම අදට ගිහින් එන්නම්...... ජය වේවා හැමෝටම.... අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා....   

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates