Latest News

Call of Duty: Strike Team- එකමුතුව ඉදිරියට




             Hiii කොහොමද ඉතින්,, ඔන්න ඉතින් අද මගේ දෙවෙනි post එක... අද කියන යන්නෙත් එදා කිව්වා වගේම පට්ටම game එකක් ගැන තමා.. සමහර අය නම් මේක ගහල ඉවර කරලත් ඇති.. ගහපු නැති අයත් අරන් බලන්නකෝ.....පටන් ගමු එහෙනම්,
Call Of Duty කිව්වම ඕනෙම කෙනෙක් දන්නවා.... COD කියද්දීම මතක් වෙනව ඇති කට්ටියට Price ව එහෙම.. :p අන්න ඒ පට්ටම Game series එකෙන් android platform එකට ගහපු පලවෙනි COD game එක තමයි මේ Strike team කියන්නේ..මේ game එකනම් ලාවට විතර පරණයී. එත් මේකත් අනිත් ඒවා වගේම තව සුපිරි graphics....


මේ game එකෙත් අනිත් COD games වගේම story එකක් තමා complete කරන්න තියෙන්නේ.. මේ Game එකේදී අපිට team එකක් ඉන්නවා..සමහර episodes වල නම් දෙන්නයි ඉන්නේ.. එත් අනිත් ඒවගේ ඊට වැඩියෙනුත් ඉන්නවා.... මේ game එක අනිත් හැම game එකකින්ම වෙනස් වෙන්නේ විශේෂ එක කරුණක් හින්ද., ඒ තමයි මේකෙදි අපිට ඕනේ වෙලාවට strategy view එක ගන්න පුළුවන් (උඩින් බලාගෙන mission එක ගහන්න..) drone යානයක් භාවිතයෙන් තම අපිට මේ අත්දැකීම ලබා දෙන්නේ.. Air attacks කරන්න,ඉස්සරහින් enemies ල ඉන්න තැන් හදුනගන්න වගේ තව දේවල් පුළුවන් මේ strategy view එක හින්ද...


මේ game එකේදී අපිට (player ට ) කණ්ඩායමේ ඕනේ කෙනෙක් වෙන්න හැකියාව තියනවා...ඒ කියන්න අපි play කරන character එකේ health එක අඩුයි වගේ නම් වෙන කෙනෙක්ට මාරු වෙන්න පුළුවන්, Team එකේ කට්ටිය 4i නම් හැමකෙනා ලංගම තියෙන්නේ වෙනස් වෙනස් විදි වල weapons.. අපිට ඒවා මෙනු එකේදී change කරගන්නත් පුළුවන් ඕනේ ඕනේ විදියට....හැම game එකේම වගේ මේකෙත් තියනවා multiplying options....

මෙන්න trailer එක,, එකත් බලන්නකෝ....(බලන්න දෙයක් නෑ පට්ට තමා.... :P )



මේ game එකට ඕනේ System Requriments:-
RAM- 1GB upword
GPU -  මේකනම් විශේෂයක් නෑ ඕනේ GPU එකකට set වෙනව
SPACE-  minimum 1GB

බාගැනීම Android සඳහා ( direct link)

                            APK- Download

                          DATA-Data Download

                          Play Store link -  G play

බාගැනීම iOS සදහා 

  • Category: Games
  • Updated:
  • Version: 1.4.0
  • Size: 1.02 GB
  • Languages: English, French, German, Italian, Spanish
  • Seller:
මේක iTunes Store වලින්ම ගන්නවනම් $6.99 ක් වෙනවා.. 
            මුදල් ගෙවා ලබාගැනීමට  iTunes Link 

නොමිලේ ලබා ගැනීමට 

Direct Download ipa ( iOS 6.0 and higher. For iPad, iPhone, iPod.[877.4 MB] )



Compatibility: Requires iOS 6.0 or later. Compatible with iPhone 4, iPhone 4S, iPhone 5, iPhone 5c, iPhone 5s, iPhone 6, iPhone 6 Plus, iPad, and iPod touch. This app is optimized for iPhone 5.



අදට ඉවරායීඊඊඊඊඊඊ තම එකකින් හම්බෙමූ.. :D







No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates