Latest News

Fast-Furious Legacy ( Android / iOS )


        අද අපි පටන් ගන්න යන්නේ අලුත් දෙයක් ඒකියන්නේ අපේ Blog එකෙන් Android, iOS වලටත් Games දෙන්න තමා හදන්නේ... අපි PC , Xbox , PS වගේ Platforms වලට වගේම Android , iOS වලටත් Games දෙන්න යන්නේ අපේ Blog එක තවත් වටිනාකමක් එකතු කරන්න හිතාගෙනයි...
       
       හා හා පුරා කියලා ඉස්සල්ලාම දෙන්නේ  Fast-Furious Legacy..... මේක Car game එකක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ... මේ ගේම යන්නේ Fast-Furious කතා මාලාවත් එක්කම වගේ තමා ඒක හින්දා මේ ගේම Fast-Furious ප්‍රේක්ෂකයන්ටනම් ගොඩාක් වටී.....

      බ්‍රයන්, ඩොමිනික් , ටෙජ් , රෝමන් ,ලෙට් මේ අය මේ ගේම ගහගෙන යනකොට ඔයාලට හම්බවෙනවා. ඒ අය ගැනනම් වැඩිය කියන්න ඕන නෑනේ ඔයාලා දන්නෙව ඇතිනේ... මේකෙදී අපිට කරන්න තියෙන්නේ Fast-Furious කතා 7 ම පාදක වෙලා හදපු story line එකක අපේ සතුරු කන්ඩායම් වලට  එරෙහිව තරගෙට race යන්න... මේ Game එකේ Developersලා ගොඩාක් උත්සාහා කරලා තියනවා Fast-Furious Films වල තියන ගතිය මේ ගේමටත් ගන්න.. ඒක කොඉතරම් දුරට සාර්තකද කියන එක ඔයාලා ගේම play කරනකොට තේරෙයි.. 

      මේ ගේමෙදි ඔයාලා කැමති විදියට හදාගත්තු Car එකෙන් ටෝකියෝ , ලොස් ඇන්ජලීස් වගේම රියො යන තැන් වලත් Race යන්න තියනවා.. තව මේ ගෙම ගහනකොට පොලිසිය සමග වැඩිය ගැටුම් ඇති කරගන්න එකන්ම් ඒ හැටි හොද නෑ.. 
      අපිට Fast-Furious කතා 7 තුලදීම දක්නට ලැබෙන සුපිරි කාර් 50 ක් විතර Fast-Furious Leacy  ගේමේ දී පදවන්නට අවස්තාව ලැබෙනවා..
fast furious legacy සඳහා පින්තුර ප්‍රතිඵල              

      ඒ වගේම  Fast-Furious කතා වල ඉන්න අපිට ගොඩක් සුපුරුදු සතුරන්ව පරාද කරන්නත් මේ Fast-Furious Legacy  ගේම ගහන අයට අවස්තාව තියනවා..

Android භාවිතා කරන අයට  

Requires Android - 4.0 and up 

Direct APK එක පහලින් බාගන්න



iOS ( Apple )  භාවිතා කරන අයට

  • Category: Games
  • Updated:
  • Version: 1.0.2
  • Size: 433 MB
  • Languages: English, French, German, Italian, Japanese, Korean, Portuguese, Russian, Spanish, Turkish
Compatibility:  
Requires iOS 7.0 or later. Compatible with iPhone, iPad, and iPod touch. This app is optimised for iPhone 5, iPhone 6, and iPhone 6 Plus.

Apps Store එකෙන් බාගන්න මෙතනින් යන්න...  

Direct IPA file එක පහලින් බාගන්න ( සමහර විට Jailbreak Required )





 

Screenshots



iPhone Screenshot 2 
iPhone Screenshot 3 
iPhone Screenshot 4 



iPhone Screenshot 5


එහෙනම් මම අදට ගියාවේ.... Comment එකක් දාන්නa මතක කරන්න එපෝ....  

No comments:

Post a Comment

LK Game Cafe® Designed by Templateism.com Copyright © 2014

Powered by Blogger.
Published By Gooyaabi Templates